CHANGE AND EYES

2.2K 390 15
                                    

ජිමින්වයි ටේවයි ගෙදරට ඇරලවලා යුන්ගි කෙලින්ම ගියේ club එකට.

එතනට ගිහින් හොදටම බිව්වා. බීලා බීලා කෙලින් හිටගන්න බැරිවෙනකම්ම බීලා. Dance floor එකට වෙලා තනියෙන්ම නැටුවා.වෙනදටනම් ගෑනු ළමයි වට කරගෙන ජොලි කරන යුන්ගි අද ලගට එන එන කෙල්ලව බැනලා එලව ගන්නවා. ටිකක් වෙලා නටලා නටලම යුන්ගි එතනම ඇදගෙන වැටුණා......

එතන හිටපු කෙනෙක් යුන්ගිගේ පෝන් එකෙන්  ජන්කුක්ට කතා කරලා යුන්ගි ඉන්න විදිහත් දැන් එයාගේ තත්වෙත් කිව්වා .

ඊට ටික වෙලාවකට පස්සේ ජන්කුක් ඇවිත් යුන්ගිව ජන්කුක්ගේ ගෙදර අරන් ගියා.
ජන්කුක්ටත් හිතාගන්න බැරිවුනා යුන්ගි ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා.
වෙනදටත් යුන්ගි club ගියාට කවදාවත් මෙහෙම පිස්සෙක් වගේ බීලාත් නෑ. අනික කවදාවත් කෙල්ලෙක් නැතුව තනියම එහෙම ඉදලත් නෑ.
කොහොම හරි යුන්ගිව ගෙදර ගෙනල්ලා සෝෆා එකට තල්ලු කරලා දැම්මා. ඊට පස්සේ ටිකක් වෙලා යුන්ගි දිහා බලන් ඉන්න ගමන් කල්පනා කරේ මූට මොකද කරන්නේ කියලා.

Jungkook POV......

ආයිශ් මේ යකාට මොකද මේ වෙලා තියෙන්නේ. හුස්මක් වත් ගන්නේ නැතුව බීලනේ. මොන යකෙක් වැහිලද මංදා.
අද උදේ ඉදන්ම කරන්නේ ඔලුව මංඤ්ඤන් වන වැඩ. වෙලාවකට ලමයි බේර ගන්නවා. ඊට පස්සේ උන්ට බෙහෙත් දානවා. ඊටත් පස්සේ කන්නත් දීලා තව ගෙදරත් ගිහින් දානවා.
එක්කෝ මූට පිස්සු නැත්තම් මට පිස්සු.🤪🤪🤪

ඒ.....ඒ....එයා....එයා....ඇවිත්.....එයා...
ඇවිත්....අනේ....අ....නේ.....

මොනාද මූ මේ කියවන්නේ... කවුද ඇවිත් ඉන්නේ..මං ටිකක් පිටිපස්ස හැරිලා බැලුවේ. කවුද දන්නේ මූට හොල්මනක් වත් පේනවද දන්නේ නෑනේ.... කවුරු වුනත් එක්කෝ හොල්මනට මූ බය වෙලා නැත්තම් හොල්මන මූට බයවෙලා.එක්කෝ දැන් මං මේ මුන් දෙන්නටම බය වෙලා..😒😒

පොඩ්ඩක් ඉන්න.. මේ යකා ඇරෙන්න වෙන කවුරුත් මෙතෙන නෑනේ මං මොකටද මේ දෙනෙක් ගැන කතා කරන්නේ...🙄🙄

අනේ ඇයි මං මෙහෙම හැසිරෙන්නේ.😩
මූ මාව කන්නම ආපු එකෙක්...😤
ශික් මං විතරයි ගෙදරත් ඉන්නේ.. මූත් එක්ක අර හොල්මනත් ආවද දන්නේ නෑ ..😨

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now