JEON'S SONS 😎

4K 507 46
                                    

Dear ladies and gentlemen ,
      Please welcome to the stage the future owners of jeon (Pvt/ltd)
Mr jeon numjoon and Mr jeon jungkook !!! please give them a warm welcome

👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

Nm: good evening all. And thank you     
      for this great welcome...

Media: sir අලුත්ම තොරතුරු අනුව තව
             මාස කිහිපයකින් sir jeon's
               Company ඒක භාර ගන්නවා
             කියලා.ඒක ඇත්තක්ද.

Jk : ඔව් ඇත්ත වශයෙන්ම කිව්වොත් මං තව අවුරුද්දකින් මගේ කැම්පස් ජිවිතයට සමු දෙනවා.ඊට පස්සේ මායි  මගේ අයියායි   company එකේ වැඩ භාර ගන්නවා ☺️

Media: sir ඒ කියන්නේ ලගදිම sir ලගේ marriage එක ගැනත් අපිට දැනගන්න ලැබෙනවා කියන ඒකනේ නේද?

Jk: ම්ම්ම් වෙන්නත් පුළුවන් ☺️

Media: ඒ කියන්නේ අපේ මේ තරුණ ව්‍යාපාරිකයාගේ හිත හොරාගත් කෙනෙක් දැනටමත් ඉන්නවා කියන එකද

Nm: ම්ම් ඔව් එහෙම වෙන්නත් පුලුවන් ඒත් දැන්ම ඒකට කල් වැඩියි 😊

......................................................................

Third person POV

අද ජන්කුක්ට වගේම නම්ජූන්ටත් හූගක් වැදගත් දවසක් වුනා නම්ජූන් ජියොන් කම්පැනි එකේ භාරකාරිත්වය ලබා ගත්තා වගේම ජන්කුක්ව ව්‍යාපාරික ලෝකයට හදුන්වා දුන්නා.

.......................Time skip ........................

ජන්කුක් වගේම නම්ජුන්ටත් අද දවස හුගක් වෙහෙසකාරී වගේම කාර්යබහුල දවසක් වුනා ..... party ඒක ඉවර වෙලා ඒ දෙන්නම car එකේ ගෙදර එන ගමන් හිටියේ ජන්කුක්නම් පිටිපස්සේ ශීට් එකට  වෙලා සුගා එක්ක පෝන් එක බල බල අද දවස ගැන කතා වෙවී හිනා වෙනවා.හැබැයි නම්ජූන් නම් හිටියේ වෙනම ලෝකෙක .......

Numjoon POV.......

Press conference පස්සේ එතන හිටපු හැම කම්පැනි එකකම owners ලට විශේෂ party එකක් ලෑස්ති කරලා තිබුන නිසා මමයි,කූකියි,සුගාත් එක්ක එතනට ගියා එතන හිටපු ගොඩක් අය අපේ තාත්තගේ බිස්නස් එකට සම්බන්ධ අය .

ටිකක් වෙලා මං එතන හිටියත් මට තවදුරටත් එතන ඉන්න එපා වුනේ එතනට ආපු හැම කෙනෙක්ම වගේ අපිට එයාලගේ ලමයි ආදූන්වලා දෙන්න පටන් ගත්ත නිසා . අපේ අප්පටත් මොකද ඉතින් එයත් උඩ පැන පැන එයාලගේ යාලූවන්ගේ චිංචී  මානවිකාවන් ටික මට පෙන්න පෙන්න
"මෙයා හොදයිද ? මෙයා කෙහොමද ? අරයනම් පට්ට හොට් ඔයාටම පාතාන
ආව කෙනා " කිය කිය මගෙන් අහනවා
අනේ මගේ කටට එවලේ හොද හොද දේවල් ආවත් මං ඉතින් කට වහන් හිටියා . ටිකක් වෙලා ගියාම එතන හිටපු හූගක් අයට හොදටම වෙරි වෙලා dance floor එක දෙවනත් වෙන්න නටනවා . මට ඒවා බලාගෙන ඉදලම ඔලුව රිදෙන්න ගත්තා ඒක නිසාම මං ටිකක් එලියට ගියා.

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Tahanan ng mga kuwento. Tumuklas ngayon