MONSTERS AND ANGELES

2.2K 403 62
                                    

Third person POV......

Jimin : යාාාාා............මොකාද....ඔය...
ගල් මූ.......සලයාාා........කවුද. වතුර ගැහුවේ..ආාාා....😡😡😡😡😡....  ජිමින් එහෙම කියාගෙන නැගිට්ටේ වතුර ගැහුව එකාව මරන්න තරම් කේන්තියෙන්.

ඒත් එක්කම ටේත් නැගිට්ටේ කේන්තියෙන් නැති වුනත් වෙච්ච දේට පොඩ්ඩක් විතර කනගාටුවෙන්....

ජිමිනුයි ටේයි නැගිට්ට ගමන් දැක්කේ තමන් දිහා කන්න වගේ බලාගෙන ඉන්න එයාලට වඩා ටිකක් විතර වැඩිමල් කොල්ලෝ දෙන්නෙක්ව...
එයාලව දැකපු ගමන් ජිමින්ගෙනම් කෙලත් හිර වුනා.මොකද මොන දේ වුනත් එයා හොදටම වුනි එකේ ඉන්න මේ තිරිසන්නු දෙන්නා ගැන දෑනන් හිටියා.ඒත් අපේ ටේ නම් එයාලව අදුරගත්තේ නෑ.

Tae :  යාා...කවුද ඔයාලා ඇයි මෙහෙම කලේ ආාාා.........😡😡😡

Jimin :ටේ..ක....ක....කට.........වහගන්න...... ජිමින් ගොත ගහ ගහ කතා කලා.. ටේ ජිමින් දිහා එක පාරම බැලුවේ
මෙච්චර වෙලා වැඩ්ඩා වගේ කතා කරලා.මේ යකාට මොකද ඒක පාරටම වුනේ කියලා........

Tae: මොකද අනේ කටවහගන්න කියන්නේ...😡 මේ මනුස්සයෝ දොන්නා දැන් කිසිම හේතුවක් නැතුව අපිට වතුර ගැහුවා.....

Jimin: ටේ......මේ....මේ......බො.....බො....බෙගමුයි....කායි.......

අන්න ඒ දේ ඇහුවමනම් ටේට කෙලත් ගිලුනා.මුන අමතක වුනාට නම නම් ඉතින් එයාට අමතක නෑ නේ😢😢😢

( monsters ලා දෙන්නා jk and yoongi කියලා හිතපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂)

Tae : බො....බො....බොගම්.....ක..කායි

Bogum: ඔව් බොගමුයි කායි තමයි.....
තමුසෙලා මොකද අපේ තැනට වෙලා කරන්නේ ආාාා......😡😡😡😡😡

Kai : ඒක තමයි..දැන් කියන්නකෝ බලන්න මේ බබාලා දෙන්නා මොකද මෙතන කරන්නේ...කායික ඒක නම් කිව්වේ ජිමින් දිහා කන්න වගේ බැල්මක් දාන ගමන්...

Jimin : ඇ.....ඇත්තටම.....අ...අ...අපි...
මේ .....මේ....මේ.......අපි.....මේ....
ජිමින්ට බයටම වචන පැටලෙනවා...ඒත් ටේනම් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් දුන්නේ...

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now