EVIL JK

1.9K 362 163
                                    


Third person POV....

සතියක් ගෙවිලා ගියා.... ටේ ජන්කුක් එක්කවත් ජන්කුක් ටේ එක්කවත් එක වචනයක්වත් කතා කලේ නෑ... අඩුම තරමේ මූණවත් බැලුවේ නෑ.... ටේට තිබ්බ තරහා ජන්කුක් ලීසාගේ පෑත්තට කතා කරපු එක ගැන... ජන්කුක්ට තරහ ගියේ වුනි එකේ හෑමෝම ටේ ගැන වැරදි විදිහට කතා කරපු එක ගැන. එයාට ඕනේ වුනේ ටේ කියන්නේ හොදම කෙනා කියලා අහගන්නයි... අනික කොල්ලෙක් කවදාවත් කෙල්ලෙක්ව අත උස්සන්න හොද නෑ කියන තැන තමයි ජන්කුක් හිටියේ.... යුන්ගි ජිමිනුයි ෆුල් ට්‍රයි කලා මේ දෙන්නව යාලූ කරන්න ඒත් කිසිම වෑඩක් වුනේ නෑ...











_________________________________________

ලමයි කියන්න දෙයක් තියෙනවා... ඔයාලා හිතනවද ඇත්තටම ජන්කුක් ලීසාගේ පැත්ත ගත්තා කියලා.... 😏😏

_________________________________________




























































Flash back.....

ටේහියොන් යනකම් බලං හිටිය ජන්කුක් ලීසවත් අරගෙන නර්සිං රූම් එකට යන්න ගියේ නෑ... ආයේ හැරිලා පරණ හෝල් එක පැත්තට ගියා.... සාමාන්‍යයෙන් එතන අයිති ආදරවන්තයන්ට..... ඔව් එතන ගොඩක්.භාවිත කලේ නිදහසේ ඉන්න....

ලීසා හිතුවේ ජන්කුක් දැන් යන්නේ එයාගෙන් සමාවදීලා  ආයේ සම්බන්ධය පටන් අරගනී කියලා... ජන්කුක් පරන හෝල් එකට එයාව අරන් යනවා දැක්කම ලීසා ජන්කුක්ගේ බෙල්ල බදාගෙන ඔප්පා.... කියලා තව තවත් ජන්කුක්ට තුරුල් වුනා.... හෝල් එකට ඇතුල් වුනාම ලීසා හිතුවේ වෙනදා වගේම ජන්කුක් එයාව හුරතල් කරයි.... කියලා..... ඒත්....
.

ජන්කුක් හෝල් එකට ඇතුලු වෙච්ච ගමන් ලීසාව තමන්ගේ අත් වලින් අතහැරියේ හරියට කුනු ගොඩක් විසික් කරනවා වගේ.... ලීසා නිකම් අන්දරේ පොලේ ගැහුවා වගේ බිම පත බෑවුනා....

ඔප්පා....ඇ....ඇයි...මේ.... ලීසා ඇහුවේ බොරුවට අඩන්න වගේ මූන හදාගෙන....

ඇයි මේ...ඇයි කියලද අහන්නේ..... උබට කොහෙන් ආපු හයියක් ද..... මගේ කොල්ලට අත උස්සන්න..... ජන්කුක් එවෙලේ හැසිරුණේ හරියට යකෙක් වගේ එයාගේ මූන බලන ඕනම
කෙනෙක්ට එවෙලේ මරන බය දැනෙනවා.... ඔව් ඒ තරම්ම බය හිතෙනවා.... ජන්කුක් ටිකක් ලීසාගේ මූනට කිට්ටු වෙලා... ලීසාගේ කට දෙපැත්තෙන් තමන්ගේ ඇගිලි යවලා හයියෙන් ඇල්ලුවා.... ( අනේ මට ඒක කියන්න තේරෙන්නේ නෑ ලමයි...)
ඊට පස්සේ ලීසාගේ බෙල්ලත් අනිත් අතෙන් අල්ල ගත්තා.....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now