♥️ HAPPY END ♥️

2.4K 354 97
                                    

After 4 years.....

Taekook home....

අවුරුදු හතරක්.. හරිම ලස්සනට ගෙවිලා ගියා... ලීට එයා කරපු වැරදී වලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුනා... මොන දේ වුනත් බොගම් කියන්නේ මේ පලිගැනීමට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් නිසා ජියෝන් පවුල එකතු වෙලා එයාට බෙහෙත් කරන්න පටන් ගත්තා... ඒක නිසාම අවුරුදු දෙකකින් විතර එයාට හොදවුනා... තමන්ගේ තාත්තගේ වැරදි වලට එයා සමාව අරගත්තා... ඊට පස්සේ මේ හැමදේකින්ම ඈත් වෙලා බොගම් ලීසත් එක්ක ඇමෙරිකා ගියා...

නම්ජින්ලා චූටි දූ පැටියෙක්ව හදාගන්න ගත්තා... හම්මෝ එයානම් දග මල්ලක්... නම යූහී තාම අවුරුදු හතයි... ජූන් යූහී දෙන්නම ඒකයි.. ඒ දෙන්නටම උදේ පාන්දර ජින් ගෙන් බැනුමක් ඇහුවේ නැත්තම් නිකං කලා නෑ වගේ... හැබැයි යූහිගේ එක හිනාවකින් ජින් ගේ මුලු තරහම ඉවරයි.... ඒ විදිහට ඒ පවුල සතුටින් ඉන්නවා...

එතකොට යුන්ගි අනේ ඉතින් අර තාර පැටියත් එක්ක විදින දුකක්... මොනවා කලත් ඉතින් මගේ තාර පැටියනේ කියලා හිත හදාගෙන ජිමින්ව ආදරයෙන් බලා ගන්නවා... මීට අවුරුද්දකට කලින් ඒ දෙන්නා මැරි කලා... ජිමින් දැන් ඩොක්ටර් කෙනෙක්.. යුන්ගි එයාගේ තාත්තගේ බිස්නස් භාරගත්තා... දැන් මාස තුනකට විතර කලින් ඒ දෙන්නා නිවුන් පිරිමි ළමයි දෙන්නෙක්ව හදාගන්න ගත්තා එක්කෙනෙක් සූබින් අනිත් කෙනා නිකී  ... යුන්ගි නම් කියන්නේ දැන් මට ලමයි තුනක් ඉන්නවා කියලා... මොකද අර ලමයි දෙන්නටම හපන් චීමියා ... හ්ම් කොහොමෙන් කොහොම හරි ඒ පවුලත් සම්පූර්ණ වුනා...

අපේ හොබීට එයාගේ ජෙනීව හම්බුනා.. එයාට නම් ඉතින් එහෙම මුකුත් මතක තිබුනේ නෑ ඒත් එයාට හොබී ගැන ලොකු කැමැත්තක් දැකපු පලවෙනි දවසෙ මං ඇති වුනා.. වෙනදා වගේම කට්ට කාලා තියන මායම් ඔක්කොම දාලා මීට සති දෙකකට කලින් හොබී ජෙනීට ප්‍රපෝස් කලා....

ඔව් සුපුරුදු පරිදි මේ පාරත් හොබීට ජෙනී ගෙන් කන පැලෙන්න ගුටි කන්න වුනා... ඒක කියන්න පරක්කු වුනාම... ජෙනීට මුකුත් මතක නැති වුනත් ඉස්සර වගේම එයා හැසිරුනු විදිහට හොබීගේ ඇස් වලින් කදුලු ආවා... කොහොම හරි ඒ දෙන්නත් එකතු වුනා... ඔන්න ලබන අවුරුද්දේ ඒ දෙන්නා marry කරනවා...





















ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now