HEROES TURN TO MONSTERS

1.9K 350 44
                                    

Jimin pov.....

අනේ.... මට මේක තවත් ඉවසන්න බෑ... මේක මට ඇතිවෙලා තියෙන්නේ.... මං හොමදාම කලේ එයාට ආදරේ කරපු එක. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි.....ඒ
...ඒ....ඒත් එයාට මාව මතකවත් නෑ.... කිව්වෙ නම් හැමදාම මතක තියෙනවා කියලා... ඒත් එයාට දැන් girl friend කෙනෙකුත් ඉන්නවා...... ඒයාට මාව මතකත් නැත්තං... මාව වටින්නෙත් නැත්තම් මො......මොකටද.... මාව බේරගත්තේ....ආ...... ශිට්.... අපරාදේ මං එහෙම හොසිරුනේ.... ඒත්..... මට මගේ දුක් තවත් ඉවසන්න බැහැ.......කමක් නෑ හියුන් ඔයා ඉන්නේ සතුටින් කියලා මං හිතනවා... ගිය ආත්මේ හිටියා කියලා මේ ආත්මෙත් එකට ඉන්න ඔයාට ඕනේ නැතුව ඇති.... හ්ම්ම්ම්ම්ම් එහෙම වෙන්න ඇති...............................

මං මගේම හිතේ තියෙන දුක නැතිකරගන්න විදිහක් හොයනවා. ඒත් ආයිශ්..... ටේ..... මේ ඉන්නේ මගේ් pain killer ඒක... අනේ මගේ දිහා කටත් ඇරන් බලාගෙන ඉන්න විදිහ... මේ වගේ මල්ලියෙක් ඉද්දී වෙන ලව් මොකටද අප්පා...මං ආපුගමන් අඩ අඩ ඉන්නවා දැකලද කොහෙද අඩ අඩම මගේ කදුලු පිහිදානවා. මට සමාවෙන්න ටේ. මගේ ප්‍රශ්න නිසා වෙන කිසිම කෙනෙක්ට දුකක් දෙන්න මං කැමති නෑ. හ්ම්ම්. මගේ හැගීම් පාලනය කරගන්න මං හොදටම දන්නවා.....

End Of jimin pov......

Third person POV......

ජිමින් තමන්ගේ හිතේ තියෙන දුක ඒ අමිහිරි අතීතයේ මතක එක්ක අවුරුදු ගානක් ජීවත් වුනා. හැබැයි කවදාවත් එයා එයාගේ දුක පිටට පෙන්නුවේ නෑ. අද පලවෙනි වතාවට එයාගේ හැම දුකක්ම නැති වෙනකන් එයා හොදටම ඇඩුවා. ටේ මේ මුකුත් දන්නේ නැති වුනත් එයාගේ පොඩි අයියා වගේ හැමදේකටම එකට හිටපු ජිමින් මෙහෙම අඩන එක එයාට තවත් දරාගන්න බැරි වුණා. ඒක නිසා එයත් අඩ අඩම ජිමින්ගේ කදුලු පිහිදෑම්මා...

Tae : ජිමින්....... ඇයි අලේ ඔයා අඩන්නේ..... මටත් ඇඩෙනවා... අඩන්න එපා ජිමින්....

Jimin : හරි හරි ටේ මට අවුලක් නෑ.... මං ගිහින් මූණ හෝදන් එනම්... හරිද...

ජිමින් එහෙම කියලා ටේගේ කොන්ඩෙත් අවුල් කරලා එතනින් යන්න ගියා. ටිකකින් ටේත් වොශ් එකක් දාගෙන පහලට ගියා. එතකොට හොබී ආච්චි පහල කෑම මේසේ ලෑස්ති කරනවා. ටේ දුවලා ගිහින් හොබීගේ කරේ නැග්ගා...

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now