BROKEN HEART

1.8K 343 53
                                    


Third person POV....

මුලු ෆස්ට් ඉයර් එකම හිටියේ ගේට් එක ළග..... මොකද කිව්වෝත් ටේගෙයි..
ලීසා ගෙයි.... රන්ඩුව බලන්න.... රන්ඩුව කොච්චර දුරට ගිහින්ද කිව්වොත් එතනට මිනිස්සු වට වෙලා කියලාවත් ඒ දෙන්නා දැක්කේ නෑ.... මේ රණ්ඩුව ජන්කුක්ට ආරංචි වුනේ ලීසාගෙන් කනේ පාරක් ටෙහියොන්ට හම්බුනාමයි....

සිද්ධිය ආරංචි වුන ගමන් යුන්මින් දෙන්නයි ජන්කුක් ගාල කඩාගෙන දුවගෙන ආවේ රණ්ඩුව වුන තැනට ....

ඊයා.... බලන්නකෝ අනේ...අර ටේහියොන්... කෙල්ලෙක්ට කතා කරන විදිහද ඔය..... ශික්... සතෙක්... වගේ.... එතන ඉන්න ලමයි.. කතා වෙන දේවල් ඇහුවම ජන්කුක්ගේ රතු කට්ට පැන්නා.... ඒත් එක්කම ටේ ලීසාව බිම ඇදගෙන වැටෙන්න කනට ගැහුවා... ලමයි හැමෝම කෑගැහුව පාර ජන්කුක් හීයක් වගේ ගිහින් ටේගේ ඉස්සරහින් හිට ගත්තා..

ලීසා ඔයා හොදින් ද.... ජන්කුක් ලීසා දිහාවට හැරිලා ඇහුවා....

ඔප්පා...මට සමාවෙන්න.. අනේ මට තව එක චාන්ස් ඒකක් දෙන්න.... මං ඔයාට ඇත්තටම ආදරේ කරනවා...
ලීසා ජන්කුක්ගේ ශර්ට් එකේ එල්ලෙන ගමන් ඇහුවා..... ලීසාගේ කකුල හොදටම තුවාල වෙලා ලේ එනවා....

චාන්ස් ඒකක්.... ඒ ඉස්සර දැන් එයා මගේ... තමුසේ තමුසේගේ අවස්ථාව නැති කරගත්තා.... ඒත් දැන් .... දැන් මගේ වාරේ.... මට ඕනේ නෑ එයාව නැති කරගන්න...... එයා මගේ.... මගේ
විතරයි..... ටේ හයියෙන් කෑ ගහලා කිව්වා.... ඒත් එක්කම ටේගේ කන සීතල වෙලා යන්න වැදුනු පාරෙන් ටේ පැත්තකට විසිවෙලා යන්න ගියා... ඒත් ටේ එයාගේ සමබරතාව රැකගෙන කනත් අලං බැලුවේ ගහපු කෙනා දිහා... ඔව් ඒ ගැහුවේ ජන්කුක්....

ටේ.... කට වහගන්නවා.... තමුන්ගේ සීමාව දැනගන්නවා.... ජන්කුක් තරහින් පිපිරෙන ගමන් කිවිවා.... ඒත් ටේත් වැඩේ අත්හැරියේ නෑ... එයාට කේන්ති ආවේ ජන්කුක් එයාගේ පැත්තට නැතුව ලීසාගේ පැත්තට කතා කරපු එකට....

ඔහ්.... ඇයි ඔයාට රිදෙනවද.... මිස්ටර් ජියොන් ජන්කුක්.... ඔයාගේ EX ට ගහද්දි මාර අමාරුයි නේද..... ටේ ඇහුවේ තමන්ගේ කදුලු පාලනය කරන ගමන්....

ටේ.. පිස්සු හැදිලද.... ආ... ජන්කූක් ඇහුවේ ලීසාව නැග්ට්ටන ගමන්....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now