RAGS AND CRY

2K 379 13
                                    

Third person POV.....

ඔන්න ඉතින් ජිමින්ටනම් ෆුල් හැපි. මොකද එයා ඉන්නේ සුගා එක්ක නිසා.. ඊලඟට තිබ්බේ ටේගේ වාරය. ටේත් ඉතින් හිමින් හිමින් එයාගේ චිට් එක දිග ඇරියා. ඒත් එක්කම ටේගේ ලස්සන රෝස පාට මුන ඇදුරු වෙලා ගියා.. ඇස් අගින් කදුලු කැට දෙකක් වැටුනා. මේ දේ දිහා ජේකේත් බලන් හිටියේ. එයාට තේරුනා වෙලා තියෙන දේ. ඒත් එක්කම ටේ.. වචන ඇහිද ඇහිද එයාට හම්බුනු ටීම් එක කිව්වා...

Tae : බො....බො....බොගම්....😫😫😫

Jimin : මො....මොකක්....😱😱

ජිමිනුත් එකපාරටම කෑ ගැහුවා.. ඊට පස්සේ ටේගේ චිට් එක අරන් ආවේත් පාරක් හොදට චෙක් කලේ හරියට තේ මේක කියවලා නැතුව ඇති කියලා හිතලා වගේ. ඒත් ඉතින් එයත් චිට් එක දැකලා ටේටත් හපන් රියැක්ශන් එකක් දැම්මා. ඔන්න ඉතින් සුපුරුදු පරිදි අපේ ජිමින් නොහොත් අඩන බබා අඩන්න ගත්තා.
ටිකකින් ලමයි හැමෝම කන්ඩායම් දෙකකට බෙදුනා. සුගාගේ ටීම් එකේ අය ground එකටත්. බොගම්ගේ ටීම් එකේ අය stadium එකටත් යන්න ගත්තා.

ජිමිනුත් ටේට මුකුත් කියන්න නැතුවම බිම් බලාගෙනම ලෙක්චර් හෝල් එකේ දොර ලගට ආවා. සුගා ඇවිත් ජිමින්ගේ අතින් අල්ලගෙන ඇස් වලින් ඉඟි කළේ හැමදේම මං බලාගන්නම් කියනවා වගේ.. ජන්කුක්ටනම් මේ වෙලාවේ හිටියේ හොදටම යකා නැගලා. එයා හිතාගෙන හිටියේ ටේව එයාගේ ටීම් එකට වැටෙයි කියලා. ටේ එයාගේ නම වෙනුවට බොගම්ගේ නම කියපු වෙලාවේ එයාට ඇයි එච්චර තරහ ගියේ කියලා එයාවත් දන්නේ නෑ. ඒත් එයාට ඕන වුනා ටේව බොගම්ගෙන් බේර ගන්න. ඒත් ඒක කරන්නේ කොහොමද කියන එක ගැන එයා දන්නේ නෑ. මොකද මේක ඒ දෙගොල්ලොම එකතු වෙලා ගත්ත තීරණයක් මේකෙදී එයාලට බොගම්ට බලපෑම් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.

කොහොමින් කොහොම හරි ලමයි ඔක්කොම හෝල් එකෙන් එලියට ගියා. එතන ඉතුරු වුනේ බොගම්,කායි, සුගා,ජේකේ,විමින්ලා විතරයි. ටේ හිටියේ තාමත් තමන් හිටිය පුටුව ලග හිටගෙන ජිමින හිටියේ සුගාට ටිකක් ලගින් දොර ලග. ජේකේ හිටියේ මේසයක් උඩ වාඩි වෙලා. කට්ටියම බර කල්පනාවක. ඒත් එක්කම...

Bogum : ඒයි... පොඩි එකා.. තමුසේ දැන් එනවද මෙතනට නැත්තම් මං එන්නද??? 😠😠😠

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now