PRE BIRTH

2.1K 364 16
                                    

Yoongi POV......

ජන්කුක් මගේ ලගින්ම වාඩි වුනේ ඊයේ වෙච්ච දේවල් ගැන අහන්න හිතන් කියලා මං හොඳටම දන්නවා.එයාටත් මං මෙහෙම හැසිරෙන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක් ඇති. පොඩි කාලේ ඉඳන්ම එකට හිටපු යාලුවෙක්ට බොරු කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි..

හ්ම්ම්ම්ම්ම් කමක් නෑ. මං එයාට මේ ගැන කියන්න ඕනේ.මං දන්නවා එයාට මේ කිසිම දෙයක් ගැන මතකයක් නැතුව ඇති. අනික එයා මේවා ගැන විශ්වාස කරන එකකුත් නෑ. කවුද ඉතින් මේ වගේ සුරංගනා කතා විශ්වාස කරන්නේ. ඒත් එයාටත් දැන් ඒවා මතක් වෙනවා. මොකද ජන්කුක්ටත් එයාගේ ආදරේ කවදාවත් අමතක කරන්න බෑ.
හරියට මට වගේ. ඒ දෙන්නව අපිට කවදාවත් අමතක කරන්න බෑ. ඒත් ඇයි ජන්කුක්ට එයාව දැක්කම කිසිම වෙනසක් දැනුනේ නැත්තේ. ඒ කියන්නේ මට විතරද ඒ දේවල් දැනෙන්නේ..
මං හිතන්නේ එයාට තාම ඒවා ගැන කිසිම දෙයක් මතක නැති වෙන්න ඇති...

යුන්ගි උබ.....ඔන්න මූ කතාව පටන් ගන්න හදන්නේ.... හ්ම්ම්ම්ම්ම් කමක් නෑ මං හැමදේම කියනවා. මොනාද වුනත් උබටත් මේවා දවසක අනිවාර්යෙන්ම මතක් වෙයි..

උබ දැක්කා වගේම ඇස් දෙකක් මාත් දැක්කා.....ඒ වගේම මබ ඒ ඇස්වල අයිතිකාරයත් හම්බවුනා..... මාත් ඉතින් ඔන්න ඔහේ කියලා දැම්මා...

මො...මොකක්..... මූනම් හොදටම ශොක් වෙලා..... ඒත් ඉතින් ඇත්ත කිව්වම තවත් මූ ශොක් වෙයි 😂😂

End Of yoongi POV.....

Third person POV......

Yoongi : හ්ම්ම්ම්ම්ම්........ යුන්ගි දිග හුස්මක් ගත්තා.. ඔව් බං උබ එදා මට කිව්වානේ හීනෙන් ලස්සන ඇස් දෙකක් දකිනවා.. උබට ඒවාගේ අයිතිකාරයව හොයාගන්න ඕනේ කියලා......ඒත් බං මං ඔය වගේ හීන දැක්කේ පොඩි කාලේ....අනික උබට වගේ ඇස් දෙකක් විතරක් නෙවෙයි..
ලස්සනම ලස්සන කොල්ලෙක්..... හරිම ලස්සන හුරතල් කොල්ලෙක්ව....

Jk : මොකක් කිව්වා.... කොල්ලෙක්.....
ඒ....ඒ...ඒ....කිය.....කි....කියන්නේ.....
උබ....උබ.....gay....ද?? ජන්කුක්ට හුස්මත් හිර වුනා....

Yoongi : අනේ යකෝ.... තොට.... ඕකද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ.....😠😠😠😠😠😠😠😠😠😠😠😠😠😠
අහ්...... තෝ වගේ ඔලමොට්ටල බූරු තඩියෙක්නම්😤😤😤😤......යුන්ගිට නම් කේන්ති ගියා..ඇයි ඉතින් අදාල නැති ප්‍රශ්නනේ අහන්නේ....

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now