THAT'S MY BOY

1.9K 354 29
                                    


යුන්ගි ජිමින්වත් එක්කගෙන ගේට් ඒක  ලගට යන්න තිබ්බ පාර දිගේ ඇවිදගෙන ගියා.

හියුන්... ටේ.... ඇඩුවේ..... ඇයි දන්නේ නෑ නේද.....බැරි වෙලාවත් ජන්කුක් හියුන් නිසාද දන්නේ නෑ නේ.... ජිමින් යුන්ගි දිහාවට හැරිලා ඇහුවේ ටේ හිටපු විදිහට එයාගේ හිත ගොඩක් රිදුන නිසා...

හ්ම්ම්ම්ම්ම් ඒ එයාලගේ ප්‍රශ්නනේ පැටියෝ.... එයාලම ඒවා විසද ගනි.....
යුන්ගි කිව්වේ ජිමින්ගේ කම්මුලට අත තියන ගමන්... ඊට පස්සේ දෙන්නත් එක්ක ආයෙත් ගේට් ඒක පැත්තට ඇවිදගෙන ගියා.... ටිකක් දුර යද්දී ජිමින් දැක්කා ඈත කායි ඉන්නවා.. ලොකු ප්ලාස්ටර් එකකුත් ඔලුවේ ගහගෙන... යුන්ගිට නම් ඒක දැකලා හොදටම හිනා... ඒත් ජිමින් නම් හිටියේ බය වෙලා වගේ....

හියුන්.... අපි.... ගිහින් අර දෙන්නව බලලා එමු නේ.... ජිමින් කිව්වේ යුන්ගි කායි ලගින් යන එක නවත්තන්න. ඒත් ඒක යුන්ගිට හොදට තේරුණා.. යුන්ගි ජිමින් දිහාවට හැරිලා ඇහිබමක් උස්සන් ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මා.. ජිමින්ට නම් දැන් හීන් දාඩියත් දැම්මා... මොකද යුන්ගි වෙලාවකට එයාගේ තාත්තා වගේ... ඔව් ඇත්තටම යුන්ගියි ජන්කුක් දෙන්නම ටේටයි ජිමින්ටයි සැලකුවේ වෙලාවකට තමන්ගෙම ලමයි වගේ... මොකද මව්පිය සෙනෙහස හොයන තමන්ගේ පුංචි ආදරවන්තයන් දෙන්නට මව්පිය සෙනෙහස හා සාමානවම ආදරය දෙන්න ඒ දෙන්නා ගොඩක් උත්සහ කලා.... යුන්ගි ජිමින්ට ටිකක් විතර සැරෙන් හිටියා සමහරක් වෙලාවකට.... මොකද ජිමින් කියන්නේ කුකුල් කේන්ති කාරයෙක් නිසා.. අනවශ්‍ය හේතු නිසා යුනි එකේ වුන ගොඩක් රණ්ඩුවලට මුල් තැන ගත්තේ ජිමින්. ඒක නිසාම යුන්ගි ඒවා නවත්තන්න නීතී දාලයි තිබ්බේ...

[ යුන්ගි නිකං හැසිරෙන්නේ කවදාවත් වලි වලට ගිහින් නෑ වගේලු ලමයි....
අනේ මගේ කට 😐😏]

දැන් මට කියනවද ඇයි මේ බය වෙලා වගේ කියලා??? යුන්ගි අහපු විදිහට ජිමින් ටිකක් ගැස්සුනත් එයා කලේ බිම බලං ඉන්න එක...

හරි දැන් කියන්නේ නෑනේ?? මං දන්නවා අන්න අරූ අනිවාර්යෙන්ම සම්බන්ධ දෙයක් කියලා.... යුන්ගි ජිමින්ගේ දිහා නොබලාම කියාගෙන කියාගෙන ගියා... ඊට පස්සේ ආයේ ජිවින්ගේ අත අල්ලගෙන යන්න හැදුවම ජිමින් යුන්ගිගේ අතින් අල්ලා නැවතුනා... යුන්ගිත් අහක බලාගෙන හිටියා..

ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now