SECRETS

1.6K 313 30
                                    


Tae pov...

මගේ ඇස් වලට වැටුන ඉර එලිය නිසා මට ඇහැරුනා.... ඒත් මං ඇස් අරිනකොට මං හිටියේ මං කවදාවත් දැකලා නැති තැනක.... හැම බිත්තියක් වගේ ලී වලින් හදපු ඒවා.... පරණ තලේ ලාම්පු වලින් කාමරයේ සිවිලිම සරසලා තිබුනා.... ඇත්තටම මේක නම් ගොඩක් පරණ තැනක් වගේ.... ඒත් මං කොහොමද මෙතනට ආවේ.... ආහ්.... මගේ ඔලුව.... මගේ ඔලුව ගොඩක් රිදෙන්න ගත්තා උනත් ටිකකින් මට ඊයේ වුන සිද්ධි හැම එකක්ම මතක් වෙන්න ගත්තා..... ඔව් එයාලා මිනියක් මැරුවා.... ඒත් ඒක හීනයක්ද.... නෑ ඒක හීනයක් වෙන්න බැහැ.... එතන හොබී හියුනුත් හිටියා.... මට යන්තම් වගේ මතකෙට ආවේ ජන්කුක් හියුන් මාව උස්සගෙන යනවත් ජින් හියුන් මගේ ඔලුව අතගානවා ටික විතරයි.... ඇයි එයාලා එහෙම කලේ.... මොනාද මගෙන් හංගන්නේ.... මට කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ....

Tae pov end...

Third person POV.....

ටේ එයාගෙම හිතත් එක්ක ලොකු සටනක්... එයාට එයා ඊයේ රෑ දැකපු දේවල් විශ්වාස කරන්න බෑ.... ටේ හිමීහිට එයා හිටපු කාමරේ දොර ඇරගෙන එළියට ආවා... ඒක් ගොඩක් පරණ ගෙයක්... ලී වලින් හදපු පඩිපෙල පොලිශ් කරලා නීසා දිලිසෙනවා... හැමතැනම එල්ලා තිබ්බ ෆොටෝ දැක්කම ටේගේ ඇස් දෙක ඉස්සරහ එක එක රූප මැවෙන්න ගත්තා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ℕ𝕆𝕋 𝕋𝕆𝔻𝔸𝕐 ( TK ) ✅✅Where stories live. Discover now