INTRO ✨

5.8K 289 21
                                    

චරිත :-

• සදරු දෙව්මිණ

කොලඹ ප්‍රධාන පිරිමි පාසලකට යන , ධනවත් පවුලක ලමයෙක්..

ඉගෙනීමට ඒ තරම් දක්ශ නැති ක්‍රීඩාවට ඉහල කැමත්තක් තියෙන කටකාර දගකාර හරිම ලස්සන කොල්ලෙක්

• සුවිර උද්‍යාන

සදරුගේ ඉස්කෝලෙම සදරුගේ පන්තියෙම ඉන්න සාමාන්‍ය පවුලක කොල්ලෙක්..

හොදට ඉගෙන ගන්න පුලුවන්, ලස්සන , වට පිටාව එක්ක වැඩි සම්බන්ධ කමක් නැති කොල්ලෙක්

• හංසජ මතීශ

සදරුගේ හොදම යාලුවා..හොද ධනවත් පවුලක හරිම ගුණයහපත් හැමෝත් එක්කම හොදින් වැඩ කරන ක්‍රීඩවටත් දක්ශ ඉගෙනීමටත් දක්ශ ලමයෙක්..

• විදුර හේවගේ

සුවිරගේ හොදම යාලුවා.. හරිම ගුනයහපත් ලස්සන සාමාන්‍ය ධනවත් පවුලක ක්‍රීඩාවට දක්ශ ලමයෙක්..

( චරිතවල ෆෝටෝ දාන්නේ නැත්තේ ඔයාලගේ මන්සෙ මැවෙන කෙනා එක්ක කතාව කියවන එක හොදයි කියලා හිතුන නිසා. මම හිතේ තියන් ඉන්න කෙනාට ගැලපෙන ෆොටෝ තිබ්බම මම දාන්නම් )

හායි ලස්සන ලමයිනේ.. මේ මම ලියන පලවෙනි කතාව නෙවෙයි හැබැයි මම කාලයක් ලියන එක නවත්තලා දැන් අලුතින් ලියන කතාවක්..

මේ කතාව පාසල් ප්‍රේමය සම්න්ධ එකක් නිසා මම කිසිම පාසලක් වැඩිය ලොකුවට ගාවගන්නේ නැතුව ලියන්න ගොඩක් උත්සහ දරනවා.. ඒ වගේම කියන්න ඕනි මේ කතාවෙ චරිත වගේම කතාවේ ගොඩාක් තැන් ඇත්ත සිද්ධීන් එක්ක සම්බන්ධයි.. ( මගේ යාලුවෙක්ගේ ආදර කතාව සම්බන්ධ කරන් ලියන්නේ 🫣 )

ඉතින් හැමෝටම ආරාදනා කරනවා මගේ කතාව කියවලා හොද නරක කියන්න කියලා.. ❤

- මම ඔයාලගේ ඩේසි මල සූආහ් 🌸 -
   

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now