CHAPTER 20 🌸

2K 273 212
                                    

අද මගේ බර්ත්ඩේ එක.. අද නිවාඩු දවසක් නිසා කට්ටිය මගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ශවීන්ගේ ගෙදරට එන්න කිය කිය පොරේ..ශවීන් අපේ ගෙදර විස්තර දන්න නිසා එයාලගේ ගෙදරට ඔක්කොමලා ගෙන්න ගන්න ලෑති වුනා..එයාලගේ අම්මා අපේ අම්මට කතා කරලා මාව නවත්තගන්නත් අවසර ගත්තා..

මමත් ඉතින් කොහෙ මොන පාටි දැම්මත් මගේ අම්මගේ කිරිබත් කෑල්ලයි උම්මා එකයි නැතුව උපන්දිනේට හෙලවෙන්නේ නෑ කියලා අම්මත් දන්න නිසා කිරිබත් කවලා උම්මා එකකුත් දුන්නා..

කවදාවත් නැතුව විදුර මාව එක්කන් යන්න කැබ් එකකින් ඇවිත් හිටියා.. මම දන්නවා ඉතින් දැන් යද්දි මෙයාලා මාව සප්‍රයිස් කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා කියලා.. ඒත් මොකුත් නොදන්න විදිහට ඉන්න එකේ තියෙන්නේ වෙනම ආතල් එකක්..

යන ගමන් ඉන්ස්ටග්‍රෑම් එකට එබෙද්දි දෙව්මිණ ස්ටෝරි එකක් දාලා..

" ඕයී ඕයි විදුර ටග්ගාල අරූගේ ස්ටෝරි බලපන්කෝ.."

" අම්බෝ උබත්..ගානට හැදිලා හොදේ දැන් "

" May your all dreams and wishes come true 🌸❤ "

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

" May your all dreams and wishes come true 🌸❤ "

" යකෝ ඕක එක සැරේ මැසෙජ් එකකින් කිව්වනම් මූට මක් වෙනවද මම අහන්නේ "

" ගනන් ගන්න එපා විදුර..ඒක මට කියලා කියන්න බෑනේ..මටත් පිස්සුනේ මාත් මොනවද මේ බලාපොරොත්තු වෙන්නෙ..උන්නද මලාද හොයන්නේ නැති එකාගෙන් බර්ත්ඩේ විශ් එකක් බලාපොරොත්තු වෙන්න තරම් මම බොලදයි කියලා මම දැනන් හිටියේ නෑ බන් "

" ඔය ගෝතයා වරෙන්කෝ ඕකව උස්සලා ගහනව පොලේ.. "

විදුරට දැනුන මට දුක හිතුනා කියලා..මගේ හිත හදන්න එයා එක එක දේවල් කිව්වා.. ඇත්තටම මම මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා මට තේරෙන්නෙත් නෑ..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Tahanan ng mga kuwento. Tumuklas ngayon