CHAPTER 31 🌸

1.9K 206 111
                                    

දෙන්නම කාලා උඩට ආවා..දෙව් ඉස්සෙල්ලා වොශ් දාලා එන්නම් කියලා වොශ් රූම් ගියපු නිසා මම ඉන්ස්ටග්‍රෑම් පැත්තට ආවා..අම්මටසිරි ශවීනයගෙයි විදුරගෙයි ලව් එක නැගලම යනවා..මුන් දෙන්නා කිස් කරන ෆොටෝ එකක් ඉන්ස්ට ස්ටෝරි දාලා ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්..මූනවල් දෙක නොපෙනුනත් දන්න අය දන්නවා ඉතින්..මම ඒකට කින්ඩියට රිප්ලයි එකකුත් දාලා මම අද ඉදන් දෙව්මිණගේ ගෙදර ඉන්නේ කිව්වා විතරයි මූ මෙන්න මට වීඩියෝ එවනවා ෆස්ට් නයිට් ගැන..මට කියනවා ටිකක් රිදෙනවලු ඒත් හෙට ඉරිදා නිසා ශේප්ලු..උදෙන්ම පේන් කිලර්ස් දෙකක් ගන්නලු..කොන්ඩම් යූස් කරන්නලු දෙන්නගෙම හොදට..රටේ නැති හැම මගුලක්ම කියන්න ගත්තා..

ඒ කියන්නේ මුන් දෙන්නා කරලා..අත්දැකීමෙන් කියන්නේ කියලා තේරෙනවා..ඉව්ව් ඉව්ව් පොඩි බේසිකයෝ..

දෙව්මිණත් වොශ් දාලා ශෝට් එකක් විතරක් ඇදන් එලියට ආවා..එයාගේ ඇග මාර ගති..පැක්ස් ලොකුවටම නැති වුනත් ලස්සන ෆිට් බොඩි එකක් තිබ්බා එයාට..

පැක්ස් ලොකුවටම නැති වුනත් ලස්සන ෆිට් බොඩි එකක් තිබ්බා එයාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මන් දිහා ඔහොම බැලුවම මට නගිනවනේ ඉතින්.. "

" අනේ මේහ්..මම යනවා වොශ් දාන්න.. "

මමත් දෙව් ගෙ සුවද බොඩි වොශ් එකක් ගාගෙන වොශ් දාලා සුවද සුවදෙ මගේ නයිට් සූට් එක දාගෙන කාමරේට එද්දි දෙව් මන් දිහා බැලුවා..

මමත් දෙව් ගෙ සුවද බොඩි වොශ් එකක් ගාගෙන වොශ් දාලා සුවද සුවදෙ මගේ නයිට් සූට් එක දාගෙන කාමරේට එද්දි දෙව් මන් දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now