✨️💜️ introduction 💜️✨️

9.1K 508 104
                                    

Kim yunha

❄️ මෙයා ටිකක් හිතුවක්කාර පිස්සු කෙල්ලෙක්❄️අහිංසකයි වගේ පෙනුනට අහිංසක නැ පොඩ්ඩක්වත් ❄️නින්ද සියල්ලටම ටම ප්‍රථම රාජකාරිය කියලා හිතාගෙන ජීවත් වෙන ජීවියෙක් ❄️ මෙයා business management degree එකක් තියාගෙන coffee shop එකක වැඩ කරනවා❄️ ඕනෑම කුප්ප වැඩකට ෆු...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️ මෙයා ටිකක් හිතුවක්කාර පිස්සු කෙල්ලෙක්
❄️අහිංසකයි වගේ පෙනුනට අහිංසක නැ පොඩ්ඩක්වත්
❄️නින්ද සියල්ලටම ටම ප්‍රථම රාජකාරිය කියලා හිතාගෙන ජීවත් වෙන ජීවියෙක්
❄️ මෙයා business management degree එකක් තියාගෙන coffee shop එකක වැඩ කරනවා
❄️ ඕනෑම කුප්ප වැඩකට ෆුල් සපෝට් එක දෙනවා


Park Lina

❄️ මෙයාගේ නම ලීනා උනාට කස්ටිය කතා කරන්නේ ලූනා කියලා ❄️ මේ තමයි යුන්හාගේ අතිජාත පාප මිතුරිය ❄️ ගේමට නම් ගේම කෙල්ලෝ ද කොල්ලෝ ද යන්න අදාලම නොවේ මෙයාගේ පස්සෙන් එන කොල්ලොන්ට ගහලා සමහරු hospital හිට හිටියා 😂 ඒ තරම් දරුනුයි ඒ කොහොම උනත් කොල්ලොන්ට පැනි හ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️ මෙයාගේ නම ලීනා උනාට කස්ටිය කතා කරන්නේ ලූනා කියලා
❄️ මේ තමයි යුන්හාගේ අතිජාත පාප මිතුරිය
❄️ ගේමට නම් ගේම කෙල්ලෝ ද කොල්ලෝ ද යන්න අදාලම නොවේ මෙයාගේ පස්සෙන් එන කොල්ලොන්ට ගහලා සමහරු hospital හිට හිටියා 😂 ඒ තරම් දරුනුයි ඒ කොහොම උනත් කොල්ලොන්ට පැනි හලන්නෙත් මෙයාම තමයි
❄️ කෑම කිව්වොත් මෙයාට ඉන්නේ කොහෙද කියලත් අමතකයි ඒ තරම් බඩජාරියෙක්
❄️ මෙයා තනිකර පිස්සු චරිතයක්

Min Minsu

Min Minsu

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now