✨️💜️ Chapter 24 💜️✨️

1.9K 297 119
                                    

ලිසා park එකට වෙලා කල්පනා කර කර හිටියේ එයාට වෙච්ච දේවල් ගැන මේකයි ලිසාට උනේ එයා choreography කරන company එකේ manager ලිසාට කරදර කරනවා මිනිහා හෙන පැනියා ගෑනු පෙරේතයෙක් වශයෙන් ද හැදින්විය හැකිය ඉතින් ඉවසලා බැරිම තැන ලිසා job එකෙන් අයින් උනා ලිසා park එකේ කොනක තිබුණු බෙන්ච් එකක වාඩි වෙලා ඉස්සරහ තිබුණු lake එක දිහා බලාගෙන හිටියා

ලිසා park එකට වෙලා කල්පනා කර කර හිටියේ එයාට වෙච්ච දේවල් ගැන මේකයි ලිසාට උනේ එයා choreography කරන company එකේ manager ලිසාට කරදර කරනවා මිනිහා හෙන පැනියා ගෑනු පෙරේතයෙක් වශයෙන් ද හැදින්විය හැකිය ඉතින් ඉවසලා බැරිම තැන ලිසා job එකෙන් අයින් උනා ලිසා par...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මේ වගේ තැනක් කියලා හිතන්නකෝ👆)

ටිකකින් කවුරුහරි එයාගේ එහා පැත්තේ වාඩි වෙනවා දැනුනු නිසා ලිසා හැරිලා බැලුවා ඒ හිටපු කෙනා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නැ මාක්ස් එකක් දාලා හිටියත් ඒ හිටපු කෙනා අදුරගන්න ලිසාට පුලුවන් උනා















ඒ කවුද කියලා guess කරන්න ලමයි 😁























































ඒ හිටියේ හොබී

(Bag එකක් නැ හොදේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(Bag එකක් නැ හොදේ )

(Author : කියන්න අමතක උනා නේ ලමයි ලිසාගේ Crush එක තමයි හොබී )

Jung hoseok කියනවට වඩා j hope නමින් තමයි ප්‍රසිද්ධ හොබිගේ dancing නිසා වගේම එයාගේ හිනාව නිසාත් එයා ප්‍රසිද්ධයි කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ හොබිගේ හිනාවට ඉතින් mask එකක් නැතුව කොහෙවත් ගියොත් ඇගේ කෑල්ලක්වත් හොයාගන්නවා බොරු ලිසා ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ කරගෙන හොබී දිහා බලාගෙන ඉන්නවා ඒ ඉන්න විදිය දැකලා හොබිගේ මූනේ පොඩි හිනාවක් ඇදුනා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now