✨️💜️ Chapter 10 💜️✨️

2.1K 326 19
                                    

Yunha pov
  
  මම සැපට නිදාගෙන ඉන්නකොට එකපාරටම බෝම්‍බයක් ගැහුවා වගේ සද්දයක් ආපු නිසා මම ඇහැරුවා නැගිට්ටාම දැක්ක දර්ශනය නිසා මට හිනා ගියා 😂 ඇත්ත වශයෙන්ම කිව්වොත් මම දුටුවේ මින්සු යුරී ලුනා බිම බදාගෙන ඉන්නවා සාමාන්‍ය හැමදාම වගේ යුරි තමයි පොලොව මහී කාන්තාවගේ දියණිය වගේ පොලොව සිපගන්නේ අද අනිත් ඩබලත් එකතු වෙලා 😂 මෙව්වට හිනා වෙලත් බැ හිනා නොවීත් බැ 😂 මම හිනා වෙනවා ඇහිලා ද කොහෙද ලූනා දවා අලු කරන බැල්මක් දැම්මා අපි බය වෙයි ද නංගී ඔය රැවිලි වලට 😌

" යුන්හා දත් නැතුව කන්න ආසද "
ලුනා මට රවාගෙන අහනකොට මම හිනාව නවත්තගත්තා නැත්නම් උදේ පාන්දර ගුටි කන්න බැ නේ

" එහාට පලයව් මගේ සූටි ඇඟ තැලෙනවා යකුනේ 😤 "
යුරී කෑගහනවා එතකොට මින්සු ලූනා යුරිගේ ඇග උඩින් එහාට උනා මම ආපහු ඔලුවේ ඉදලා පෙරවගෙන නිදාගන්න හැදුවේ ඒත් කොහොම නිදාගන්න ද මගේ නින්දට මේ දවස්වල අපලයි නේ පෙරවගත්ත ශීට් එක ඇද්දා

" නිදාගන්න දීපල්ලාකෝ 😒"
මම ඇස් දෙක පොඩි කර කර කිව්වා

" නැගිටපන් නිදිකුම්බරී තෝ ඔෆිස් යන්නේ නැද්ද යකෝ දැන් වෙලාව කීයද දන්නවා ද මැස්සියේ 🤨"
ලූනාගේ ටින් බෙලෙක්ක වොයිස් එක නිසා මට කනක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න වෙලා තියෙන්නේ 😒

" නැගටපන්කෝ මට බඩගිනියි යකෝ හනා ඔන්නි කිව්වා උබව නැගිට්ටන්න කියලා ඒකයි ආවේ ",
හැපූ මේ පොඩි එවුන් නම් මම මුන්ගේ ඔන්නි නේද ගරු කරලා කතා කරන්න දන්නේ නැති විතරක් ගහන්න හිතෙන්නේ පයින්  ගහලා හදන්නත් බැ මුන් අපරාදේ යුන්හා උබ ඔය හිතන එව්වා හීනෙන් දැක්ක කොල්ලාගේ මූන මතක් කරගන්න ට්‍රයි කරපන්කෝ 😢 මම ඇදෙන් වාඩිඋනා

" ඔන්නි නැගිටලා ගිහින් ලෑස්ති වෙලා එන්නකෝ අනේ පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ නැතුව "
යකෝ මේ පොඩි එකා මට නේද මේ කියන්නේ මම පොඩියි තමයි තොපි වගේ පැහිලා නැ නේ ඇයි යකෝ මම මේවා හිත හිතා ඉන්නේ කියලා දැම්මා නම් ඉවරයි නේ මමත් මොන බනානා පුෂ්පයක් කරනවද මන්දා 😒

" යාහ්හ් පොඩ්ඩක් කට වහගෙන හිටියාම තොපි මට ඔහොම ද කතා කරන්නේ ආ ලූනා මම උබට වඩා මාස දෙකකින් වැඩිමල් මින්සු තූ මට වඩා අවුරුද්දකින් බාලයි අනිත් එකී පොලොව මහී කාන්තාවගේ one and only daughter නේ කොහේ ගියත් පොලොව බදා ගන්නවා තූ මට වඩා අවුරුදු 03 ක් බාලයි කියලා මතක තියා ගත්තොත් ඒක තමුසෙලාගේ ඇගට හොදයි 😤"
සා....... වෑව් ඒ වචන ටික මගේද යකූ මට විශ්වාස කරන්න බැ නේ අර බොසාටත් මෙහෙම බනින්න තියෙනවා නම් කොච්චර දෙයක් ද 🤗 තුන් කට්ටුව නිකන් මහ දවාලේ මෝහිනි දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා 😂 දැනෙන සතුට කෙසේ නම් වචන වලට පෙරලන්න ද

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now