✨️💜️ introduction 💜️✨️

2.2K 323 6
                                    

Min Sana

❄️ මෙයා තමයි මේ සෙට් එකේ දෙවැනියට වැඩිමල්❄️ මෙයා ටිකක් නපුරු යි මෙයාගේ කටට තමයි කස්ටිය බය බනින්න ගියොත් ආයේ ඇඩෙන්නම කියලා තමයි නවතින්නේ ❄️ මෙයා NIS තමයි වැඩ කරන්නේ ඒක නිසා ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්න නැ ❄️ කොච්චර නපුරු උනත් මෙයාට හැමෝම ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️ මෙයා තමයි මේ සෙට් එකේ දෙවැනියට වැඩිමල්
❄️ මෙයා ටිකක් නපුරු යි මෙයාගේ කටට තමයි කස්ටිය බය බනින්න ගියොත් ආයේ ඇඩෙන්නම කියලා තමයි නවතින්නේ
❄️ මෙයා NIS තමයි වැඩ කරන්නේ ඒක නිසා ගෙදර ඉන්න වෙලාවක් හොයාගන්න නැ
❄️ කොච්චර නපුරු උනත් මෙයාට හැමෝම ආදරෙයි

Kim lisa

❄️ මෙයාට නටන්න කිව්වොත් තැනක් නම් අදාලම නොවේ ❄️ මෙයාගේ ජීවිතේම dancing තමයි ❄️ මෙයා dancing choreographer කෙනෙක් ❄️ මෙයාගේ හිනාව ගැන නම් කතා නොකරම ඉමු ❄️ නංගිලා වැරැද්දකට අහු උනාම මෙයා තමයි බේරගන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️ මෙයාට නටන්න කිව්වොත් තැනක් නම් අදාලම නොවේ
❄️ මෙයාගේ ජීවිතේම dancing තමයි
❄️ මෙයා dancing choreographer කෙනෙක්
❄️ මෙයාගේ හිනාව ගැන නම් කතා නොකරම ඉමු
❄️ නංගිලා වැරැද්දකට අහු උනාම මෙයා තමයි බේරගන්නේ

Kim semi

❄️ අප්පාගේ සල්ලි නිසා ලොකුකමින් ඉන්න කෙල්ලෙක්❄️ මෙයා ගොඩක් නපුරු කෙල්ල වැරැද්දක් උනොත් ලේසියෙන් කෙනෙක්ට සමාව දෙන්නේ නැ ❄️ තමන්ට දෙයක් ඕන උනොත් ඒක හොදින් හරි නරකින් හරි තමන්ගේ කර ගන්නවා ❄️ jk ට මෙයාව තමයි යෝජනා කරලා තියෙන්නේ ඒත් jkට නම් සෙමීව පේන්න...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❄️ අප්පාගේ සල්ලි නිසා ලොකුකමින් ඉන්න කෙල්ලෙක්
❄️ මෙයා ගොඩක් නපුරු කෙල්ල වැරැද්දක් උනොත් ලේසියෙන් කෙනෙක්ට සමාව දෙන්නේ නැ
❄️ තමන්ට දෙයක් ඕන උනොත් ඒක හොදින් හරි නරකින් හරි තමන්ගේ කර ගන්නවා
❄️ jk ට මෙයාව තමයි යෝජනා කරලා තියෙන්නේ ඒත් jkට නම් සෙමීව පේන්න බැ

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Next chapter හෙට හෝ අනිද්දා දෙන්නම්
සරන්හේ 💜️

Nipu

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now