✨️💜️ Chapter 31 💜️✨️

1.8K 284 78
                                    

Author pov

  " හියුන්ග් බඩගිනියි "

කෑගහගෙන ආපු හොබී එකෙන්ම ගල් ගැහුනේ living room එකේ ඉන්න කෙල්ලෝ ටික දැකලා ලිසා ෆෝන් එක දිහා බලාගෙන ඉදලා ඔලුව ඉස්සුවේ හොබීගේ කටහඬ ඇහුනු නිසා හොබීට දැන් කොන්ක්‍රීට් කියලා බලන්නේ නැතුව පොලොව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ දත් තිස් දෙකම එලියට දාලා සන්ශයින් ස්මයිල් එකෙන් කෙල්ලෝ ටිකට සංග්‍රහ කරලා ජින් ලගට ගියා

" මෙයාලා අද මෙහේ එනවා කියලා කිව්වේ නැත්තේ ඇයි හියුන්ග් "

හොබී ජින්ගේ කනට කරලා ඇහුවා

" දැන් උබට මොකද්ද තියෙන ප්‍රශ්නය "

ජින් හොබී දිහා බලලා ඇහුවා

" කියන මගුලක් අපිටත් ඇහෙන්න කියන්න හියුන්ග් අපි ඉස්සරහ රහස් කතා කරන එක හරි නැ නේ "

ජිමින් කිව්වා

" උබට වැඩක් ඇති දෙයක් නෙවෙයි ලෑස්ති වෙලා වරෙන්  academy එකට යන්න ඕන "

",එතකොට ලිසා නූනා එන්නේ නැද්ද "

" උබට ලිසා නැතුව සාංකාවද "

ලිසා හොබී දිහා බලනවා ජිමින් දිහා බලනවා දෙලොවක් අතර තනි වෙලා 😂

" මට නෙවෙයි වෙන කෙනෙක්ට හියුන්ග් "

" මොකාටද "

" හියුන්ග් දන්න කෙනෙක් මම ගිහින් ready වෙලා එන්නම් හියුන්ග් යන්නම් "

ජිමින් එහෙම කියලා දිව්වා හොබීත් ගියා ටේ yeontan අරගෙන ගියා

'" ඔහොම තමයි මෙහේ හැටි "

ජින් කිව්වේ කෙල්ලෝ ටික දිහා බලලා

" අපේ සෙට් එකට දෙවැනි නැ "

හනා හිනා වෙලා කිව්වා

" අපි කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැ නැද්ද මින්සු😎 "

ලූනා හෙන ගැම්මෙන් කිව්වා

" යේ බන් 😎"

" යන් ලමයි කන්න "

ජින් කිව්වා

" අද දවසෙට අහපු ලස්සනම වදන තමයි ඕක මැරිලත් පැය දෙක හමාරක් ආදරෙයි "

ලූනා ජින්ට flying kiss එකක් දුන්නා

" යාහ්හ් ලූනා මොනාද යකෝ ඔය කරන්නේ හනා ඔන්නිගේ මූන බලපන් අද උබ ඉවරයි ඈ "

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now