✨️💜️ Chapter 38 💜️✨️

1.9K 301 57
                                    

Author pov

කෙල්ලෝ පස් දෙනා ලිසාගේ රූම් එකට වෙලා එතැන එක පිස්සුවක් නටනවා ලිසා ඇදට වෙලා හිනා වෙවී කෙල්ලෝ ටිකගේ පිස්සු වැඩ දිහා බලාගෙන ඉන්නවා

යුරී ඇද උඩ නැගගෙන උඩ පනිනවා
යුන්හා ලූනා එක්ක ලොකු සාකච්ඡාවක
මින්සු යුරීව වට්ටන්න හදනවා
සනා ලියන්න බොරු කල්පනා කරනවා

" මේ මට උදව්වක් ඕන "

සනා කිව්වා

" ඕන දෙයක් කියන්න ඔන්නි මම ඔයා වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති කියලා දන්නවා නේ "

මින්සු කිව්වා

" මැරෙන්න ඕන නැ බන් බොරුවක් කිව්වොත් ඇති "

" NIS Officer කෙනෙක් මෙහෙම හැසිරෙනවා නම් අපි කොහොම හැසිරෙන්න ඕන "

ලුනා කිව්වා

" උබලට කැමති විදියකට හැසිරියන් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි බොරුවක් කියලා හිටපන්කෝ "

" බොරුවක් ලියන්න කියන්නේ මොකටද කියපන් "

" මේකයි වුනේ අපේ චීෆ් පනපිටින් ගේන්න කියපු එකෙක් පන නැතුව ගිහින් භාර දුන්නේ ටීම් එක ලීඩ් කලේ මම හී..... "

" පන නැතුව ගිහින් දුන්නා කියන්නේ "

යුරී ඇහුවේ

" යුරී උබේ මොලේ තියෙන්නේ පුපේ ද කියපන් ඉස්සෙල්ලාම ඇයි යකෝ මේකිට මේක තේරෙන්නේ නැ නේ "

මින්සු කිව්වා

" සනා එයාව මරලා ගෙනිගිහින් භාර දීලා තියෙන්නේ "

ලිසා කිව්වා

" එහෙම කිව්වා නම් ඉවරයි නේ කුමාවෝ ඔන්නි උම්මා "

යුරී පොඩි ලමයෙක් වගේ ලිසාගේ බෙල්ල බදාගෙන කිව්වා

" යකෝ මේකිගේ හුරතලේ පුහ් "

මින්සු කිව්වා

" නාකි දන ගානවා කියන්නේ ඕකට තමයි බන් "

යුන්හා නිකට අත ගහගෙන කිව්වා

" නාකියා බැරි නම් මොකා හරි කමක් නැ කියපන්කෝ "

" ආදරෙයි කියලා ද 😂"

ලූනා හිනා වෙලා ඇහුවා සනා ඔලුවේ අත ගහගත්තා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now