✨️💜️ Chapter 33 💜️✨️

1.8K 293 123
                                    

Author pov

ඔන්න කට්ටිය ගේම් එක පටන් ගත්තා ඉස්සෙල්ලා බෝතලේ කරකැව්වේ ටේ ආවේ නම්ජූන්ට

" හියුන්ග් truth or dare "

" truth "

ටේ හෙන කපටි හිනාවක් දැම්මා නම්ජූන්ට කෙලත් ගිලුනා ටේගේ හිනාව දැකලා

" හියුන්ග් පෙරේදා පිගන් කීයක් කුඩු කලාද ',

නම්ජූන් හිමින් සැරේ ජින් දිහා බලලා අහිංසක හිනාවක් දැම්මා ජින් පුපුරන්න ඔන්න මෙන්න

" මේ..... මේ..... "

නම්ජූන් ගොතගහනවා ජින් රවාගෙන ඉන්නවා අනිත් එවුන් හිනා වෙනවා

" නම්ජූනා කීයක් කුඩු කලාද කියනවා "

ජින් ඇහුවා

" හියුන්ග් තරහ ගන්න එපා මේ....මේ අත ලිස්සලා දෙකක් තුනක් කුඩු උනා හී "

නම්ජූන් අන්තිම අහිංසක විදියට කිව්වත් ජින් තාමත් සුපුරුදු පරිදි රවාගෙන ඉන්නවා

" හැමදාම උබේ අත ලිස්සනවා නේ නම්ජූන් "

" හරි හියුන්ග් මම අලුතින් පිගන් සෙට් එකක් ගෙනත් දෙන්නම් "

" උබම තියාගනින් මට ඕන නැ "

ඊලගට බෝතලේ කරකැව්වේ නම්ජූන් ආවේ ජිමින්

" ජිමිනා truth or dare "

" truth "

" හැමවෙලේම බිම පතබෑවෙන්නේ ඇයි "

" මටත් ඒක පුරස්නයක් "

ටේ කිව්වා

" ඔය සෝජු බෝතලේ දීපන් "

ජිමින් කියද්දී අනිත් අය හිනා වුනා ජිමින් සෝජු බෝතලයක් ඉවර කරලා දත් තිස්දෙකම එලියට දාලා හිනා වුනා

ඊලගට බෝලේ කැරකුවේ ජිමින් බෝතලේ හැරුනේ ජින්ගේ පැත්තට ජිමින් හෙන කුප්ප හිනාවක් දාලා

" හියුන්ග් truth or dare "

",dare "

",හනා නූනාව කිස් කරන්න "

" අඩෝ ඒක 😂"

" ජින් ඔප්ප ඉල්ලන් කෑවේ "

ලූනා කිව්වා

" සිරාවට බන් "

මින්සු කිව්වා

" හියුන්ග් කිස් කරන්න ඉතින් "

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें