✨️💜️ Chapter 32 💜️✨️

1.8K 293 88
                                    

Jk pov

  මම අද ඔෆිස් එකට ආවේ ටිකක් පරක්කු වෙලා මම කැබින් එකට ගිහින් වැඩ පටන් ගත්තා ටිකකින් මට මතක් වුනේ යුන්හාව

ඊයේ මම එතැනට නොගියා නම් එයාට මොනවා වෙයිද පන්ඩිතකම නම් තියෙනවා මට විතරයි කෑගහන්න කට තියෙන්නෙත් මේ කෙල්ලව මරන්න තරම් ඉන්න හතුරා කවුද මට තේරෙන්නේ නැ යුන්හා නැතුව දැන් නිකන් පාලුයි වගේ

අයිෂ් ජන්කූකා තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් ගැන ඔච්චර හිතන්නේ තමුසෙට පිස්සු හැදීගෙන එනවද

මම ආපහු ෆයිල් එකට මූන ඔබාගෙන ඉන්නකොට ආවේ සෙමී

මොකටද දන්නේ නැ ආවේ කොච්චර එන්න එපා කිව්වත් එන්නේ ලැජ්ජාවක් කියලා එකක් නැද්ද පුදුම මල ඇනයක් වුනා මේක අප්පාගේ බල කිරීමට කැමති වුනා මිසක් මට නම් මේකිව පේන්න බැ

" කුකී "

මම මුකුත් නොකියා හිටියේ දැන් මම මොනාහරි කියන්න ගියොත් මේකි මගෙන් කාලා යන්නේ

" කුකී බේබී "

මට කතා කරන ගමන් සෙමී මගේ ලගට ආවා

",සෙමී තමුසේ මොකටද මෙහේ ආවේ "

" කුකී අපේ engagement එකට date fix කරලා I'm so happy kookie "

" what "

" වේ කුකී ඔයාට සතුටු නැද්ද "

මේක කවදාහරි වෙන්න තිබුණු දෙයක් ඒත් ඇයි මට දුක හිතෙන්නේ හරියට මම වැරැද්දක් කරන්න යනවා කියලා

" කුකී කියන්නකෝ ඔයාට සතුටු නැද්ද "

සෙමී මගේ කම්බුල් දෙකෙන් අල්ලලා එයාගේ පැත්තට හරවගන්න ගමන් ඇහුවා

සතුට............. සතුට කියන දේ මගේ ජීවිතෙන් ඈතට ගිහින් ගොඩක් කල් එහෙම දෙයක් මගේ ජීවිතේ නැ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා ඔම්මා හිටියා නම් සමහරවිට මේ හැමදේම වෙනස් වෙන්න තිබුනා එහෙනම් අද මෙතන වෙනස්ම ජන්කූක් කෙනෙක් ඉන්න තිබුනා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now