✨️💜️ Chapter 44💜️✨️

2.1K 301 193
                                    

Author pov

යුන්හා ඇතුලට එනකොටම එයාට කෝල් එකක් ආවා

"මෙයා මොකටද මට කතා කරන්නේ "

යුන්හා display එක දිහා බලාගෙන මිමිනුවා

" answer කරනවද නැද්ද
එක්කෝ answer කරනවා මොනාහරි කියාගෙන ආවොත් මාත් කන් දෙකේ ඇගිලි ගහගන්න කියලා දානවා "

යුන්හා කෝල් එකක් ආන්සර් කලා

" යෙබුසේයෝ මොකටද මට කතා කරන්නේ
මාව මොකටද හම්බවෙන්න ඕන
මම සෝල් ආවාම හම්බවෙමු
හ්ම්ම් "

( කෝල් කලේ කවුද කියලා මම ඉස්සරහට කියන්නම් එතකම් කවුද කියලා ගෙස් කරන්න )

එයාට මොනාද ඔච්චරට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ හම්බවෙන්න තරම්...
බලමුකෝ මොකටද කියලා හම්බවෙලා ම

යුන්හා එහෙම හිතලා වොෂ් එකක් දාගෙන ආවා කෙල්ලට පාලුයි දැන් mansion එකේ කෙල්ල විතරක් තනියෙන් ජන්කූක්ට කෝල් කලාට ආන්සර් කලේ නැ

" මේ මෝඩ කුක්කා මොනා කරනවද මන්දා ඉක්මනට එනවා කියලා නේද ගියේ දැන් පැය හතරක් ගියා තාම නැ කෝල් කලාට කෝල් ආන්සර් කරන්නෙත් නැ මැසේජ් කලාට රිප්ලයි ඇත්තේත් නැ මොන දේවාලෙක ගියා ද මන්දා ආපු දෙන්කෝ හොද වැඩක් කරනවා "

යුන්හා ජන්කූක්ට ජාතිය අමතන ගමන් කිචන් එකට ගියා කිචන් එක අවුස්සන කොට කෙල්ලට වයින් බෝතලයක් හම්බෙනවා

" උප්ස්.... එදා සෝජු බොන්න දුන්නේ නැ නේ මම අද තනියෙන් දෙන්නම් වැඩේ "

කෙල්ල එහෙම කියලා වයින් බෝතලෙත් අරගෙන living room එකට ගිහින් බොන්න පටන් ගත්තා

______________________________________

ජන්කූක් ඔක්කොම වැඩ ඉවර කරලා ආපහු බූසාන් එන ගමන් යුන්හාගෙන් මිස් කෝල් 05 මැසේජ් 03 කුයි තියෙනවා දැකලා ජන්කූක් කෙල්ලට කෝල් එකක් ගන්නවා යුන්හා ආන්සර් කලේ නැ

" තරහ වෙලා ද "

ජන්කූක් එහෙම හිතලා ආපහු කෝල් කලා රින්ග්ස් ගියාට කෙල්ල ආන්සර් කලේ නැ කොල්ලාට දැන් බය නොහිතුනාම නෙවෙයි

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now