✨️💜️ Chapter 42 💜️✨️

2K 314 98
                                    

Author pov

සනා චීෆ්ව හම්බවෙන්න ගියා

",සර් මට එන්න කිව්වේ "

" සනා...... මම හිතන්නේ මම ඔයාට එන්න කිව්ව හේතුව දන්නවා ඇති "

" යේ සර්..."

" සනා මම කියන දේ හොදට අහගන්න මම දන්නවා නූරා නැති වුනු එක ගැන ඔයා ගොඩක් දුක් වෙනවා කියලා....."

" සර්.. මට දැනගන්න ඕන මෙච්චරයි මේක accident එකක් ද murder එකක් ද කියලා විතරයි "

සනා දුක තරහ පාලනය කරගෙන කිව්වා

" මේක murder එකක්
ඔයා මේකට අත දාන්න එපා සනා අපි මේ කේස් එක  accident එකක් කියලා ඉවරයක් කරනවා අරස්සෝ......? "

කට කොනින් හිනා වුනු සනා ආපහු හැරිලා යන්න හැදුවේ

" සනා..... තමුන් කවුරු කියලා හිතාගෙන ද ඔහොම යන්නේ ආ "

සනා නැවතිලා ආපහු හැරිලා ආවා

" තමුසෙට කොන්දක් නැති වුනාට මට කොන්දක් තියෙනවා තමුසේ හැමදාම කලේ සල්ලි බලේට ජීවිතේ නැති වෙයි කියලා තියෙන බයට තමුසෙට වඩා උඩින් ඉන්න එවුන් කියපු දේ කරපු එක.... මම කාගෙවත් පදේට නටන්නේ නැ මෙච්චර කාලෙකට තමුසේ යටතේ හිටපු මාව control කරන්න පුලුවන් වුනේ නැ නේ ද ඉස්සරහට කොහොමටවත් බැ......"

" මින් සනා....😡"

චීෆ් තරහින් කෑගහලා නැගිට්ටා

" තමුසෙගේ කෑගැහිලි වලට මම බය වෙන්නේ නැ පුලුවන් දෙයක් කරනවා මේ කේස් එකත් මම මගේ විදියට විසදනවා නූරාගේ මරනෙට වග කියන්න ඕන එකෙක්ටවත් මං ජීවත් වෙන්න දෙන්නේ නැ තමුසෙගේ ලොක්කාට කියනවා පුලුවන් නම් බේරෙන්න කියලා "

" මින් සනා....තමුසේ මම කවුරු කියලා හිතාගෙන ද ඔහොම කතා කරන්නේ තමුසෙට මේවාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි "

" තමුසේ හැමදාම කිව්වේ ඔය ටික නේ මට මොනවත් කලාද මම මේ හොදට තමුසෙගේ ඉස්සරහ ඉන්නේ අනිත් එක මම තව වැඩි කාලයක් මේ ජොබ් එක කරන්නේ නැ පරිස්සමින් ඉන්න මොකද තමුසෙත් මේකට සම්බන්ධ නම් තමුසෙත් ඉවරයි සර් "

" සනා තමුසෙට මම...... "

චීෆ් සනාට ගහන්න අත උස්සන්නකොට එතැනට ආපු කෙනෙක් චීෆ්ගේ අත අල්ලලා චීෆ්ගේ කනට ගැහුවා චීෆ් වැටෙන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ සනා වෙච්ච දේ හිතාගන්න බැරුව බලාගෙන ඉන්නවා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now