✨️💜️ Chapter 16 💜️✨️

2K 287 26
                                    

Jk pov
අද මම උදේම ඔෆිස් එකට ආවේ යුන්හාව අල්ලගන්න හිතුවා වගේම යුන්හා ඇවිත් හිටියේ නැ ටිකක් වෙලා ඉන්නකොට යුන්හා ආවා මාව දැක්කා විතරයි කෙල්ල ගල් ගැහිලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා

" තමුසේ දවසෙම ඔතන ඉන්නද කල්පනාව එනවා යන්න වැඩ තියෙනවා "
සුපුරුදු පරිදි මට රවාගෙන ආවා කැබින් එකට ගිහින් වාඩිවෙලා මම යුන්හා දිහා බැලුවා මට රවාගෙන ඉන්නවා

" තමුසේ ඇයි රවන්නේ "

" මට ඕන නිසා ඇයි අහන්නේ "

" තමුසේ රවන්නේ මට නේ ඒක මට ප්‍රශ්නයක් "

" හා "

" තමුසෙගේ කට වැඩියි "

" දන්නවා "

" මම තමුසෙගේ බොස් තමුසේ මගේ යටතේ වැඩ කරන සේවකයෙක් "

",ඉතින් "

" ඉතින් කියන්නේ තමුසේ මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද "

" මැනස් කියන්නේ රෑට කන කෑමක් ද "

" අයිෂ් තමුසේ නම් මොන වගේ කෙල්ලෙ ද ආ "

" දන්නේ නැ "

" යනවා ගිහින් වැඩක් බලාගන්නවා මෙතන මට වදයක් නොවී "

" කවුද තමුන්ට වදයක් වෙන්න ආවේ තමුන් මට එන්න කිව්වේ ඉතින් මම ආවා දැන් තමුසේ කියනවා වදයක් නොවී යන්න කියලා මේක යකාගේ වැඩක් උනා නේ "

" තමුසේ ඕනවාට වැඩියි "

" මොකද්ද කියන්නේ ආ බොස් නිසා මෙච්චර ඉවසන්නේ "

" තමුසෙගේ ඉවසීම මොකද්ද දන්නේ නැ "

" හෑ "

" මොකද "

" අනී මම යනවා Good morning sir ඔන්න කිව්වා එහෙනම් මම මැනස් කියලා දෙයක් දන්නේ නැ කියලා නේ හිතාගෙන ඉන්නේ sir උනත් මැනස් කියලා දෙයක් දන්නේ නැ නේ දන්නවා නම් කෙනෙක් good morning කිව්වාම good morning කියනවා නේ යන්නම් sir "
යුන්හා එහෙම කියලා හිනා වීගෙන ගියා අයිෂ් මේ කෙල්ල මම අල්ලගන්නම්කෝ

Author pov
    ජින් ගෙදර ආපු වෙලේ ඉදලා ඊයේ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කර කර හිටියේ ජින් කාත් එක්කවත් කතා කලෙත් නැ නම්ජූනා ටැප් එක කැඩුවා කියලවත් බැන්නේ නැ ඉතින් මේ වෙනස අනිත් අයටත් තේරුන් ගිහිල්ලා තිබුනේ ජින් garden එකට වෙලා කල්පනා කර කර ඉන්නවා දැක්ක හොබී යුන්ගි දෙන්නාත් එතැනට ආවා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now