✨️💜️ Chapter 34 💜️✨️

1.8K 297 99
                                    

Yunha pov

දොර ඇරගෙන ඇතුලට ආවේ මම මේ මොහොතේ කොහොමටවත් බලාපොරොත්තු නොවුනු කෙනෙක්

" තමුසේ මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද "

" මියානේ මිස් "

මම එහෙම කියලා නැගිටලා ආචාර කලා සෙමී ඇවිත් මාවත් තල්ලු කරගෙන මගේ chair එකේ වාඩිවුනා

" මිස් ආවේ මොනාහරි උවමනාවක් ද "

මගේ කැබින් එක වටේම ඇස් යවමින් බලන සෙමීගෙන් මම ඇහුවා මම දන්නවා එයා ආවේ හොදකට නම් නෙවෙයි කියලා

" මේ ඔෆිස් එකේ මට ඕන තැනට මම යනවා තමුසෙට ඒක ප්‍රශ්නයක් ද ආ "

අහපු දේට නෙවෙයි නේ මේකි උත්තර දෙන්නේ වෙන කවුරුහරි නම් මෙලහකටත් ඇගිලි කනේ ගහගන්න මම කියලා

" අනී මිස් "

" තමුසෙට දෙයක් කියලා යන්න ආවේ "

සෙමී නැගිටලා මගේ ලගට ආවා

" මගෙයි ජන්කූක්ගෙයි එන්ගේජ්මන්ට් එකට ඩේට් දාගත්තා ජන්කූක් මගේ විතරයි තමුසේ අපි දෙන්නා මැද්දට එන්න නම් හිතන්නවත් එපා එහෙම උනොත් තමුසෙගේ ජීවිතේ නැති කරන්නත් මම දෙපාරක් හිතන්නේ නැ ඒක මතක තියාගෙන ඉන්න අනිත් තමුසේ වගේ අම්මා අප්පා කවුද කියලා හරියට නොදන්න අනාථ කෙල්ලෙක්ට jeon අන්කල් කොහොමත් කැමති වෙන්නේ නැ ඒක නිසා සිහින ලෝකෙන් බහිනවා ආපහු මේ ටික තමුසෙට කියන්න තියන්න එපා එහෙනම් මම ගියා "

සෙමී එහෙම කියලා මට ගස්සගෙන ගියා මගේ ඇස් වලට කදුලු පිරුනු හේතුව මම දන්නේ නැ පපුව පැලෙන්න වගේ වේදනාවක් දැනෙද්දී මම චෙයා එකක් ඇදගෙන වාඩිවුනා

මගෙයි ජන්කූක්ගෙයි එන්ගේජ්මන්ට් එකට ඩේට් දාගත්තා.......................

ඔය වචන ටික මගේ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා ඇයි මට මෙච්චර වේදනාවක් දැනෙන්නේ එයා කොහොමත් එන්ගේජ් වෙන්න නේ හිටියේ මම මොකටද මේ අඩන්නේ

මම එයාට ආදරෙයිවත් ද...

අනී ඒක වෙන්න බැ

ඒත් එයා ඔයාගේ ෆස්ට් කිස්

ෆස්ට් කිස් එක දුන්නා කියලා ආදරේ ඇති වෙනවාද

අනේ ඒත් මට දුකයි

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now