✨️💜️ Chapter 27 💜️✨️

1.8K 293 111
                                    

Yunha pov

" තමුසේ මොකද හොරගල් අහුලන්නේ "
ඇහි බමක් උස්සලා ඇහුවා

" සර් මෙතන හොරාට ගල් අහුලන්න ගල් නැ නේ ගල් මොකටද සර් හොරාට අහුලන්නේ "
බොසාට මම කිව්ව ටිකට එකසිය ගානට නැගලා ඉන්නේ හාවෙක්ට තරහ ගිහින් ඉන්නවා දැකලා නැත්නම් දැන් බලාගන්න

" මම මොකටද තමුසේ වගේ පිස්සු හෝන්තුවක් වැඩක් ගත්තා ද මන්දා "

" ඒක දන්නේ සර් නේ ඇත්තටම ඇයි මාව ගත්තේ මට ඒක දැවෙන පුරස්නයක් "

" තමුසේ මට වදයක් නොවී මේ ෆයිල් ටිකත් අරගෙන යනවද "
යකෝ මූ හිතාගෙන ඉන්නේ මම මෙතන ආසාවට හිටගෙන ඉන්නවා කියලා ද දන්නේ නැ

" මම කාටවත් වදයක් වෙන්න ආවේ නැ මොකෙද්ද මන්දා ගස් හිපාටුවෙක් මට කතා කලා ඒකයි ආවේ "

" දැන් මට ද තමුසේ හිපාටුවා කිව්වේ "
හෑ යකෝ මම හිපාටුවා කියලත් කියලා ද

" තොප්පිය හරි නම් දාගන්න එකයි ඇත්තේ "

" තමුසෙට මම කවුද කියලා අමතක වෙලා ද ආ "

" ඇත්තටම තමුසේ කවුද ",

" මම තමුසෙගේ බොස් "

" උප්ස් තමුසේ මගේ බොස් ද මියාන්හේ පොඩ්ඩක් අමතක උනා යන්නම් ඈ "
මම එහෙම කියලා ෆයිල් ටිකත් අරගෙන යන්න හදනකොට ජන්කූක් මගේ අතින් ඇද්ද පාර මගේ නලල ගිහින් මේ යකාගේ පපුවේ වැදුනා

" ආව් "
මූ යකඩ ද මන්දා කන්නේ ෆයිල් ටිකත් බිම මම නලලත් අත ගාන ගමන් ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා කට කොනින් හිනා වීගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මට මේ හිනාව නම් පොඩ්ඩක්වත් ඇල්ලුවේ නැ කිව්වොත් හරි එහෙම්ම මාව පිටිපස්සට තල්ලු කරගෙන ගිහින් බිත්තියට තියලා තද කලා දැන් මම බිත්තියටයි ජන්කූක්ටයි මැදි වෙලා

මගේ හාට්ටුව අසූ හාරදාහට ගැහෙනවා මට දැන් හුස්ම ගන්නත් අමතක වෙලා ඉන්නේ ජන්කූක් මගේ ඇස් දිහා බලාගෙන ඉදලා ඊලගට කරපු දේ නිසා මගේ කශේරුව දිගේ කරන්ට් එකක් ගියා වගේ දැනුනේ

ජන්කූක් මාව කිස් කලා............😳

මම full හොල්මන් වෙලා ඉන්නේ මට එයාව ඈත් කරන්න විදියක් නැ මගේ අත් දෙකම ජන්කූක් අල්ලාගෙන ජන්කූක් ඇස් පියාගෙන හරි සැහැල්ලුවෙන් කිස් කරනවා මම එයාගේ පියවිලා තිබුණු ඇස් දිහා බලාගෙන හිටියා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now