✨️💜️ Chapter 07 💜️✨️

2.3K 334 7
                                    

" අනේහ්....... ඔන්නි 😭"

📱" ඇයි යුරි අඩන්නේ මොකද උනේ කියන්න "

" ඔන්නි.......😭 ඉක්මනට එන්නකෝ 😭"

📱" අනේ යුරී මාව බය නොකර මොකද උනේ කියන්න "

" ඔ..ඔන්නි යුන්හා ඔන්නි 😭"

📱" ඈ....ඇයි යුන්හාට මොකද උනේ 😳 යුරී කතා කරන්න "

" ඔන්නි ඉක්මනට එන්නකෝ 😭 යුන්හා ඔන්නිට අමාරුයි 🥺 "

📱" යේ මම ඉක්මනට එන්නම් "
කෝල් එක ඉවර වෙලා

" වැඩේ හරි ඔන්නි එන්නම් කිව්වා "
යුරී කිව්වා

",plan එක success 😌"
ලූනා කිව්වා

" අපේ යුරිගේ රගපෑමට ඔස්කා සම්මානේ දෙන්න වටිනවා 😂",
මින්සු කිව්වා

" අම්බෝ ඒක නම් ඇත්ත යුරී පලකෝ රගපාන්න 😂"
යුන්හා කිව්වා

" හනා ඔන්නි ගෙදර ආවාම තොපි හතර දෙනාව ගස් බදියි 😒"
ලිසා කිව්වා

",එච්චර දෙයක් කරනකම් අපි බලාගෙන ඉදියි කියලා හිතුවා ද ඔන්නි 🤨"
ලූනා ඇහුවා

" හරි අපි බලමුකෝ 😌"
සනා කිව්වා

" මොනා බලන්න ද 🤨"
ලූනා දැන් සනා එක්ක එකට එක කියාගෙන යන්න හදන්නේ

" ඒ ඇත්තටම හනා ඔන්නි අපිව ගස් බදියි ද ඕයි 😒"
මින්සු ඇහුවා

" මම නම් මුකුත් දන්නේ නැ මම ලෙඩෙක් 😌"
යුන්හා කිව්වා

" අනේ මේ තෝ මෙතන ඔක්කොම අයිඩියා දීලා බේරෙන්න හදන්නේ "
ලූනා කෑගැහුවා

" මම හිතන්නේ හනා ඇවිත් 🥱"
සනා කිව්වා

" යුන්හා කෝ "
හනා දොර ඇරගෙන එන ගමන් ඇහුවා

" සනා කොයි වෙලේද ආවේ "
හනා සනාව දැක්ක ගමන් ඇහුවා

" දැන් ටිකක් වෙලා හනා "

" ඔක්කොටම පේන්නේ සනා විතරයි මාව පේන්නේ නැ 😒"
ලිසා කිව්වා

" අනේ ලිසා ඇයි එහෙම කියන්නේ ඒක නෙවෙයි යුන්හා අසනීපෙන් කියලා නේ මට කෝල් කලේ දැන් යුන්හා හොදට ඉන්නේ 🤨 මොකද්ද කට්ටියගේ ප්ලෑන් එක ආ 😤"
හනාට තරහින් ඇහුවා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now