✨️💜️ Chapter 08 💜️✨️

2.2K 336 8
                                    

Yunha pov
  මම හනා ඔන්නිගෙන් අහලා පාක් එකට යන්න හිටියේ ඒත් මම දන්නවා මට තනියෙන් යන්න දෙන්නේ නැ කියලා ඒක නිසා මම ලූනා එක්ක යනවා කියලා හිතාගෙන හනා ඔන්නිගෙන් ඇහුවා එයා අපි එක්ක සනා ඔන්නි ලිසා ඔන්නියි එව්වා අපි හතර දෙනා පාක් එකට ආවා

" කාලෙකින් ආවේ 😌"
සනා ඔන්නි බෙන්ච් එකෙන් වාඩි වෙන ගමන් කියලා

",ඔන්නි අපි එක්ක ඉන්නේ කලාතුරකින් නේ "
ලූනා කිව්වා

" යේ ලූනා මට නම් මේ job එක තිත්ත වෙලා මේක කරගෙන ගියාට මට දැන් එපා වෙලා ඉන්නේ මම කොච්චර මහන්සි වෙලා වැඩ කලත් credit එක වෙන කාටහරි මම කරපු හැම mission එකක්ම success උනත් මට NIS එකේ හෙඩ් වෙන්න තරම් කොලිෆිකේෂන් තිබුනත් වැඩක් නැ මට තැනක් නැ ලූනා 😔"
සනා ඔන්නි මෙහෙම හැසිරෙන්නේ ගොඩක් දුක හිතුනාම තමයි එයා හැම දුකක්ම හංගගෙන ලෝකෙට පේන්න හිනා වෙන චරිතයක් හරියට මේ මම වගේ 😔 සනා ඔන්නි කොච්චර නපුරු උනත් එයා ගොඩක් සංවේදී කෙනෙක් එයා ඒක පිටට පෙන්නේ නැ මම ලිසා ඔන්නි ලූනා සනා ඔන්නි ලගට ගියා

" ඔන්නි ඔයා ගොඩක් talented කෙනෙක් කවදාහරි ඔයාගේ දක්ෂතා අගය කරන දවසක් එයි එතකම් ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි ඔයා එක්ක ඕන දේකට ඉන්නවා නේ 🙂"
මම ඔන්නිගේ ලගින් ඉදගෙන එයාගේ අත් දෙක අල්ලාගෙන කිව්වා

" ඒක නේ ඔන්නි අපි ඔයා එක්ක ඕන දේකට ඉන්නවා නේ ඔන්නි නේද හැමදාම කියන්නේ ඉවසන්න කියලා ඒත් අද බලන්නකෝ ඔයා කියන ඒවා ඔයාව කඩ කරනවා නේ "
ලූනා කිව්වා

" සනා ඔයා දන්නවා කී දෙනෙක් reject කලාද කියලා මට dancing බැ කියලා ඒත් අද මම dancing choreographer කෙනෙක් මම ඒ හැමදේම දරාගෙන හිටපු නිසා නේ අද මම මෙතන ඉන්නේ මම එදා dancing නැවැත්තුවා නම් අද මම මෙතන නැ කියන්න මම වගේම ඔයත් දන්නවා නේ ඒක නිසා තව ටිකක් ඉවසන්න හ්ම් 🙂"
ලිසා ඔන්නි කිව්වා

" ඔයාලා කියන දේ ඇත්ත දැන් මගේ පොඩි කෙල්ලෝ ටික ලොකු වෙලා නේ මට සතුටුයි ඔයාලා ගැන මට බය තිබුනේ යුන්හා ගැන තමයි "
මොකද්ද යකෝ ඒ කිව්වේ මං ගැන මොකටද බය වෙන්නේ මුකුත් හිතාගන්න බැරුව මං සනා ඔන්නි දිහා බලාගෙන ඉන්නකොට සනා ඔන්නි හිනා උනා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now