✨️💜️ Chapter 13 💜️✨️

2K 305 4
                                    

Yunha pov
Tae hyung sir ඇවිත් කියපු නිසා අර යකා එක්ක යන්න තීරණය කලා මම ෆයිල් ටිකත් අතට අරගෙන car park එකට යනකොට යක්ෂ හාවා car එකට හේත්තු වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා 😒 මොන මරාලයක් කඩාගෙන වැටෙයි ද දන්නේ නැ අද දවස නම් මට එච්චර හොද නැ වගේ සෙනසුරු උච්ච වෙලා වගේ😢 වෙන දේකට මුන දෙමු යුන්හා සැලෙන්න එපා

" ඉක්මනට එනවා අද යන්න ඕන "
හීල්ස් දාගෙන දුවන්න බැ මනුස්සයෝ මේ එන්න පුලුවන් වේගෙන් තමයි මම එන්නේ කියලා කියන්න ඕන උනත් කියන්න කට ඉඩ දුන්නේ නැ නේ 😢 හරිම සෝචනීයයි බොසා ගිහින් car එකට නැග්ගා හාවෙක් drive කරනවා දැකලා නැත්නම් ඕන් බලාගන්න😑 මම ගිහින් පිටිපස්සෙන් නගින්න හදනකොට

" මම තමුසෙගේ driver නෙවෙයි ඉස්සරහින් නගිනවා "
මුගේ හල්මොනීට ............... 😡 මට මූට සුද්ද කොරියන් වලින් ආමන්ත්‍රණය කරන්න ඕන ඒකට අවස්ථාවක් අරන් දීපියව් 😒 මම ගිහින් ඉස්සරහින් නැග්ගා

Jk pov
ටේ හියුන්ග් නොදැන හරි මට කරපු උදව්ව නම් මම අමතක කරන්නේ නැ අද ඔයා ඉවරයි යුන්හා 😏 මම යුන්හා එක්කගෙන hotel එකට ආවා

" බහිනවා "
යුන්හා මට රවලා car එකෙන් බැහැලා වටපිට බල බලා ඉන්නවා

" යන් "
ඊට පස්සේ යුන්හා මගේ පස්සෙන් ඇතුලට ආවා

" යන් "ඊට පස්සේ යුන්හා මගේ පස්සෙන් ඇතුලට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now