✨️💜️ Chapter 35 💜️✨️

2K 307 94
                                    

Author pov

ඉස්සෙල්ලාම ready වෙලා ආපු ටේ සෝෆා එකේ වාඩිවෙලා යුන්හා එනකම් හිටියා එතකොට ජන්කූක් ready වෙලා පහලට ආවා

" හියුන්ග් යුන්හා..... "

" යකෝ ආපු ගමන් කෙල්ල ගැන අහන්නේ මම හැන්සම් ද නැද්ද කියපන් "

" හියුන්ග් කවදත් හැන්සම් නේ "

(Author: මූ වගේ කපටි හාවෙක් දැක්කාමයි )

",පලයන් යකෝ යන්න මම කෙල්ලව එක්කගෙන එන්නම් උබ පලයන් නැත්නම් අර උඩැක්කිය මෙහෙට සම්ප්‍රාප්ත වෙයි "

ටේ මූන ඇබුල් කරගෙන කිව්වා

" හරි හියුන්ග් "

" කුකී....... "

" අන්න උබේ future wife එනවා ඕක ඉක්මනට අරගෙන පලයන් "

ටේ කිව්වේ සෙමී එනවා දැකලා සෙමී ඇවිත් ජන්කූක්ගේ අතේ එල්ලුනා ජන්කූක්ට තරහ ගිහින් කියලා එයාගේ මූන දකින ඕන කෙනෙක්ට තේරෙනවා

" මම අද ලස්සනයි ද කුකී "

සෙමී ජන්කූක්ගේ මූනට එබිලා ඇහුවා ටේ හිනාව පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්

" ඕ ටේ ඔප්පා ඔයත් හිටියා ද මම දැක්කේ නැ නේ "

" එහෙම තමයි සෙමී අපිව දැන් ගොඩක් අයට පේන්නේ නැ "

ටේ හිනා වෙලා කිව්වා

" ඔප්පා එන්නේ නැද්ද "

",මම යුන්හා එක්කගෙන එන්නම් ඔයාලා යන්න "

ටේ ජන්කූක් දිහා බලලා කිව්වා

" යන් කුකී අපි "

සෙමී ජන්කූක්ගේ අතින් ඇදගෙන ගියා ටිකකට පස්සේ යුන්හා පහලට ආවා

" කෙල්ල අද ලස්සන වැඩියි "

ටේ යුන්හා ලගට යන ගමන් කිව්වා

" වෙන නැත්නම් "

" වෙන නැ තමයි "

" කාවද හොයන්නේ ජන්කූක්වද "

ටේ ඇහුවේ කෙල්ල වටපිට බලන නිසා

" අහ් නැ "

" නැත්තේ මොකද "

" හ්ම් "

" ජන්කූක් සෙමී එක්ක ගියා අපි දෙන්නත් යමු "

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Wo Geschichten leben. Entdecke jetzt