✨️💜️ Chapter 06 💜️✨️

2.4K 341 21
                                    

Hana pov
   " හනා "

" ඉන්හා කියන්න "

" මේ බන් Dr.jin ට......"
මේකි මොකද්ද මේ කියන්න යන්නේ

" යේ ඉතින් "

" ඩීන්ගේ නැට්ටිච්චි දුව පැනි හලනවා යකෝ "

" ඉතින් මට මොකද යකෝ 🤨"

" උබට වැඩක් නැති උනාට මට වැඩක් තියෙනවා නේ 😊"
මේකි එන පොට නම් අල්ලන්නේ නැ

" උබට තියෙන වැඩේ කියපන් "

" මම එයාට කැමතියි යකෝ 🤭"
මට හිතුනා මේකි එන්නේ පොල් පැලේ කන්න තමයි කියලා 

" අම්බෝ ඉතින් මූනත් රතු වෙලා යකූ අව්ස් ලැජ්ජාව මෙතන අපේ පොඩි සෙට් එක ඉන්න තිබුනේ 😂"

" ඊට වඩා හොදයි යකෝ ඕක පත්තරේට දැම්මා නම් 😒"

" යාහ්හ් මගේ පොඩි එවුන්ට ටික නරක නැ හරි ද එයාලා දගයි 🙂"

" උබත් එකයි උබේ පොඩි එවුන් ටිකත් එකයි 😒 "

" අන්න උබේ රෝමියෝ එනවා 😂"
මම එහෙම කිව්වේ අපේ පැත්තට එන ජින්ව පෙන්නලා

" අඩෝ මම යනවා "
එහෙම කියලා ඉන්හා ගියා අම්බෝ ඉතින් ඒක 😂  මම ඉන්හා යන දිහා බලාගෙන හිනා වෙවී හිටියා

" මොකද තනියෙන් හිනා වෙන්නේ "
ලගින් ඇහුනු කට හඩ නිසා මම ගැස්සිලා ගියා එතකොට දැක්කේ මගේ දිහා බලාගෙන ඉන්න ජින්ව

" අහ් Dr.jin "

" ජින් කියන්න "

" ඒත් "

" ඒත් මේත් නෙවෙයි එහෙම කියන්න "
ජින් රවලා කිව්වා අනේ එයා රවනකොටත් මාර ලස්සනයි 😍😘 බදාගෙන කිස් එකක් දෙන්න හිතෙනවා උබ දැන් ඔය හිතෙන ඒවා ඉන්හා දැනගත්තොත් මරලා වකුගඩුවක් විකුනයි 😒

" හරි එහෙනම් "

" මොකද අරයා මම එනවා දැකලා ගියේ "

" අනේ ඔයා එනවා දැකලා නෙවෙයි ගියේ "

" දැන් ඔයාට වැඩ ද "

" දැන් නම් නැ ඒත් කියන්න බැ නේ හදිස්සි පේශන් කෙනෙක් ආවොත් යන්න වෙනවා නේ "

" හරි එහෙනම් හනා මම යන්නම් මට තව oparation එකක් තියෙනවා "

" හරි Dr නැ වැරදුනා ජින් "
එයා හිනා වෙලා ගියා අම්බෝ යකූ ඒ හිනාව 😍 පිස්සු හැදෙනවා මේකාගේ හිනාවට මගේ සිත වසීකෘත වෙනවා ඒ තරම් ලස්සනයි ඒ හිනාව 😍

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now