✨️💜️ Chapter 37💜️✨️

2K 309 96
                                    

Author pov

සෙමී උදේම ආවේ එයාගේ ඔම්මා වෙච්ච මීහා හොයාගෙන සෙමී living room එකට එනකොට මීහා හිටියේ කෝල් එකක කෙල්ල මීහා කෝල් එක ඉවර වෙනකම් සෙමී මීහා ඉස්සරහ වාඩිවෙලා හිටියා මීහා කෝල් එක ඉවරවෙලා සෙමී දිහාට හැරුනා

" සෙමී මොකද්ද ප්‍රශ්නේ "

කල්පනා කර කර ඉන්න සෙමීගෙන් ඇහුවා

" ඔම්මා යුන්හා මැරුන් නැ නේ ද මට කියන්න "

එක පාර සෙමි අහපු ප්‍රශ්නේ නිසා මීහා ටිකක් කලබල වුනා

" සෙමී ඔයා මොනාද මේ අහන්නේ යුන්හා මැරුනා කියලා හැමෝම දන්නවා නේ ඉතින් ඇයි ඔයා එකපාරටම එහෙම දෙයක් ඇහුවේ "

" අනී ඔම්මා මට එයා වගේ කෙනෙක්ට හම්බුනා ඒ කෙල්ලගේ නමත් යුන්හා එයාගේ ඇස් කතාව යුන්හාගේ වගේමයි කිසි වෙනසක් නැ ඒ වුනාට මට ඒ කෙල්ලව පේන්න බැ කුකී කොයිවෙලෙත් ඒ කෙල්ල එක්ක මට තේරෙන්නේ නැ ඔම්මා මොනාද කරන්න ඕනි කියලා මම කුකීට ආදරෙයි ඒත් කුකී මට ආදරෙයි කරන්නේ නැ කියලා දන්නවා මට එයාව ඕනි ඔම්මා "

සෙමී ඇස් දෙකේ කදුලු පුරවගෙන කිව්වා මීහා දැනගෙන හිටියා සෙමී කියන්නේ යුන්හා ගැන තමයි කියලා ඒත් එයා ගැන කියන්නේ නැ කියලා හිතාගත්තා

" සෙමී මගේ පැත්තෙන් මට කරන්න පුලුවන් දේ කරනවා ඔයා දැනගන්න ඕන සෙමී ජන්කූක් ඔයාගේ පැත්තට නම්මගන්නේ කොහොමද කියලා මම තමුන්ට කියන්න ඕන නැ නේ සෙමී කරන්න ඕන දේවල් කෙල්ලෙක් විදියට හිතනවා ඔය තියෙන ලස්සනින් ප්‍රයෝජනයක් ගන්නවා "

මීහා සෙමීට කෑගහලා ගියා සෙමීට කවදාවත් ඔම්මාගේ සෙනෙහස ආදරේ ලැබුනේ නැ මීහා ලග හිටියත් සෙමීට ඒ ආදරේ ලැබුනේ නැ කෙල්ල හැමදාම ඒ ආදරේ හෙව්වා සෙමීට කවදාවත් එයාට ඕන විදියට ජීවත් වෙන්න ලැබුනේ නැ මීහා එයාට ඕන විදියට සෙමීව පාවිච්චි කලා විතරයි මීහා සෙමී කැමති අකමැති දේවල් වත් දන්නේ නැ කෙල්ලට නොලැබුනු ආදරේ එයා හෙව්වා මිස්ටර් කිම් සෙමීට යුන්හාට වගේම ආදරේ කලා සෙමී මේ කිසිදේකට සම්බන්ධ නැ කියලා මිස්ටර් කිම් දැනගෙන හිටියා

ඔම්මා ඔයා කවද්ද මට දුවේ කියලා කතා කරන්නේ හැමදාම නම කියලා කතා කරන්නේ ඔයා කවදාවත් මම කෑවද බිව්වද හොදින්ද කියලා හෙව්වේ නැ මට ඔයාව ඕනි අප්පා මට ඔයාව ඕනි 😭😭

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now