✨️💜️ Chapter 11 💜️✨️

2.1K 311 14
                                    

Hana pov
හදිස්සියේ hospital එකෙන් කෝල් එකක් ආපු නිසා මම ඉක්මනට ආවා යුන්හා ගැන ලිසාට බලන්න කියලා hospital එකට ආවත් මම හිටියේ යුන්හා ගැන හිතමින් යුන්හා ජොබ් එක කරන්න පටන් ගත්තා විතරයි මොනාද මේ වෙන්නේ 😒 hospital එකේ කොරිඩෝ එකේ ඇවිදගෙන යන ගමන් මම හිත හිතා ගියේ ඒත් එක පාරටම කාගෙදෝ ඇගේ හැප්පිලා බිම වැටුනා 😒 නැ වැටුන් නැ කවුරුහරි මගේ ඉනෙන් අල්ලාගත්තා ඒක නිසා නොවැටී බේරුනා 🙂 මම ඇස් දෙක පියාගෙන කල්පනා කලේ කවුද කියලා මට නිකන් හුරු පුරුදු බවක් දැනෙන නිසා මම ඇස් ඇරලා බැලුවා අඩේහ් මම හීනෙකින්වත් හිතුවේ නැති කෙනෙක් 😶 මාව අල්ලාගෙන හිටියේ ජින් එයා මගේ ඇස් දිහා ඇහි පිල්ලමක් වත් නොගහ බලාගෙන ඉන්නවා ඒ බැල්ලමට නම් මුලු ඇගම පන නැති වෙලා යනවා 😶 අයියෝ ජින් ඔහොම බලන්න එපා මට හාර්ට් ඇටෑක් හැදෙයි 😍 මම හාර්ට් පේශන් කෙනෙක් නම් මෙලහකටත් මැරිලා 🙂 තවත් නම් මෙහෙම ඉන්න බැරි නිසා මම කතා කලා

" ජින් "

" ඕ අහ් "

" කුමාවෝ ජින් මාව අල්ලාගත්තට මම යන්නම් 🙂 "
මම එහෙම කියලා එතැනින් මාරු වෙන්න හැදුවේ ඒත් මට යන්න ලැබුන් නැ ජින් මගේ අතින් අල්ලලා නැවැත්තුවා මම එයාගේ පැත්තට හැරුනා

" වේ 🤨"

" හනා ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද උදේ ඉදන් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයි හනා ප්‍රශ්නයක් නම් කියන්න මට පුලුවන් උදව්වක් කරන්නම් "
මම මගේ ප්‍රශ්න ඔයාට කොහොමද ජින් කියන්නේ ඔයාට මේකට කරන්න දෙයක් නැ😔 ඔයාව අමාරුවේ දාන්න මට බැ ජින් මියාන්හේ ජින් බොරු කියනවාට 😔

" අනී එහෙම ප්‍රශ්නයක් නැ "
මම බොරු හිනාවක් දාගෙන කිව්වා

" ඔය ඇත්තම නේද "
ජින් මගේ ඇස් දිහා කෙලින් බලාගෙන ඇහුවා

" යේ "
මම ජින්ගේ ඇස් මගහරින ගමන් කිව්වා

" හරි එහෙනම් "
ජින් මගේ අත අතහැරියා

" මම යන්නම් පස්සේ හම්බෙමු 🙂"
මම එහෙම කියලා ජින් දිහා බලාගෙන කිව්වා ඒත් එයා මගේ දිහා නොබලා ගියා මාත් එක්ක තරහ වෙලා ද පස්සේ යාලු කරගනිමුකෝ ඒත් මම මොකටද එයාව යාලු කරගන්නේ මට දැන් පිස්සු හැදීගෙන එනවද කොහෙද 🤧 කොල්ලෙක් හින්දා ඔයාට වෙච්ච දෙයක් හනා 😒 මම ඉන්හා හොයාගෙන වෝඩ් එක පැත්තට ගියා

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Où les histoires vivent. Découvrez maintenant