✨️💜️ Last Chapter (part 02)💜️✨️

3.1K 373 245
                                    


" මාව ද හොයන්නේ "

කෙල්ල පිටිපස්ස හැරිලා බැලුවා ජන්කූක් සාක්කුවට අත් දෙක දාගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" අහ්ම්..අනී "

" මගේ පස්සෙන් ආවේ මොකට ද "

කෙල්ලගේ ඇස් ලොකු වුනා

ඉස්සරහ වගේමයි....

කොල්ලා හිත ඇතුලෙන් හිනා වෙන ගමන් හිතුවා

" මම කාගෙවත් පස්සෙන් ආවේ නැ කියලා කිව්වා නේ එක සැරයක් "

කට නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැ

" තමුසේ මගේ පස්සෙන් තමයි ආවේ "

ජන්කූක්ට කෙල්ලව අවුස්සන්න ආසාවක් ඇවිත්

" යාහ්හ් තමුසෙට මම අන්තිම හොදින් කියන්නේ මම තමුසෙගේ පස්සෙන් ආවේ නැ......"

යුන්හා කෑගහලා කිව්වා

" ඉස්සරහ වගේමයි "

ජන්කූක්ගේ ඇස් වල්ට කදුලු පිරෙද්දී කියවුනා

" මම වෙනස් වෙන්නේ නැ කුක්කෝ "

යුන්හා කදුලු අතරින් හිනා වෙන ගමන් කිව්වා

" මියානේ...😭"

කෙල්ල ඇවිත් ජන්කූක්ට තුරුල් වුනා ජන්කූක් යුන්හාගේ ඉන වටේ අත් යවලා තුරුල් කරගත්තා

", මිස් යූ...."

ජන්කූක් කෙල්ලගේ හිස්මුදුනට හාදුවක් තියලා කිව්වා අවුරුද්දක් පුරාවට විදපු දුක වේදනාව හේදිලා යන්න යුන්කුක් ඇඩුවා ටිකකින් ජන්කූක් කෙල්ලගෙන් ඈත් වෙලා කම්බුල මහපටගිල්ලෙන් මැද්දා

" ඔයා ලස්සන වෙලා යූ.."

කෙල්ල හිනා වුනා

" මට ඔයාව හැම තත්පරයකදී මතක් වුනා ඒත් මොනා කරන්න ද ඔයා මාව අමතක කරලා මාව කොරියාවේ තනි කරලා england ආවා "

" මියානේ....🥺 "

යුන්හා කදුලු පුරවගෙන කිව්වා

" ආපහු අඩන්න ද හදන්නේ හ්ම්ම් ආපහු නම් මාව දාලා කොහෙවත් යන්න දෙන්නේ ඔයා නැතුව මම මැරි මැරි ජීවත් වුනේ මම හිතින් ගොඩක් විදෙව්වා යූ.. මම පිස්සෙක් වගේ හැසිරුනේ මම මේ අවුරුද්ද පුරාවට එක දෙයක් තේරුම් ගත්තා ඔයාගේ තමයි මගේ සතුට මගේ ලෝකේ මගේ හැමදේම......"

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now