✨️💜️ chapter 03 💜️✨️

2.8K 389 44
                                    

" අර "
ඉන්හා අපේ පැත්තට එන කොල්ලා පෙන්නුවා

" මේ තමයි මම අර කිව්ව අලුතින් ආපු doctor "
ඉන්හා මගේ කනට කරලා කිව්වා අම්බෝ මෙයා doctor කෙනෙක් කියලා කොහොමද දෙවියනේ විශ්වාස කරන්නේ actor කෙනෙක් වගේ handsome නේ 🤭😍 ඉන්හා මෙච්චර කාලෙකට ඇත්තක් කිව්වාම ද කොහෙද 😂

" Annyeong "
එයා අපි ලගට ඇවිත් කිව්වා

" annyeong "
ඉන්හා හිනා වෙවී කිව්වා

" annyeong "
මාත් කිව්වා ඉතින් නැත්නම් මගේ ලොකුකම කියලා හිතයි ඒක නිසා කිව්වේ

" මම kim seok jin මේ hospital එකට අලුතින් ආවේ එතකොට ඔය දෙන්නා "
එයා ලස්සනට හිනා වෙවී කිව්වා

" මම ඉන්හා එතකොට මේ හනා "
ඉන්හාගේ පැනි හිනාව දාගෙන කිව්වා අනේ ඇත්තට මේකි මෙතන පැනි හලන ලස්සන ගහන්න හිතෙන්නේ කරකැවිලා බිම වැටෙන්න 😒

" ඉන්හා මම යනවා පස්සේ හම්බවෙමු Dr. Seok jin "
මම කිව්වා

" හරි "
මම හිනා වෙලා ආවා ඇයි මම කිව්වේ පස්සේ හම්බවෙමු කියලා මටත් පිස්සු නේ මම ෆෝන් එක අරගෙන බලනකොට යුන්හාගෙන් miss call 02 ක් තියෙනවා
" මේ කෙල්ල මොකක් හරි පිස්සු වැඩක් කරලා ද දන්නේ නැ කියන්න බැ නේ "
මම එහෙම හිතලා යුන්හාට කෝල් එකක් ගත්තා

📱" යබුසේයෝ ඔන්නි "

" කොහෙද ඉන්නේ '

📱' ඔන්නි මම දැන් බස් එකේ "

" අහ් පරිස්සමින් ගෙදර යන්න interview එකට මොකද උනේ "

📱" ඔන්නි ගෙදර එන්නකෝ මම කියන්නම්"

" හරි එහෙනම් "

📱" ඔන්නි හවසට එනවද "

" ඒක හරියටම කියන්න බැ යුන්හා "

📱" හරි ඔන්නි මම තියන්නම් "

" පරිස්සමින් යන්න හරි ද "

📱" හරි ඔන්නි "

යුන්හා ප්‍රශ්නයක් දාගෙන නැ වගේ ඒකත් පුදුමයි යන යන තැන මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න කෙනා අද මෙහෙම කතා කරනකොට 😶 ෂුවර් එකට මේකි job එක නොලැබෙන විදියට කතා කරන්න ඇති අනේ ඇත්තට මේ කෙල්ල 😒 අපිට ආපහු අපේ පරන යුන්හා කවදා දකින්න ලැබෙයි ද 😒

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Where stories live. Discover now