✨️💜️ Chapter 25 💜️✨️

2K 297 73
                                    

Yunha pov

උගුරේ මොකක් හරි හිර වෙච්ච කුකුලෙක් කෑගහනවා වගේ sound එකක් මගේ සවනට වැටුනු නිසා නින්දෙන් ඇහැරුනේ තව පොඩ්ඩක් එහේ මෙහේ උනා නම් පොලෝ මහී කාන්තාවට කිස් එකක් දීලා තමයි දවස පටන් ගන්නේ මගේ රාජකීය නින්දට අකුල් හෙලපු කුකුලා මොකාද කියලා හොයාගන්නා පරම පිවිතුරු අරමුණ පෙරදැරි කරගෙන නැගිට්ටා පස්සේ තමයි මීටර් උනේ ඒ කුකුලෙක් නෙවෙයි මගේ alarm ringtone එක කියලා හී හී හැමදාම උදේට ෆෝන් එකෙන් වැඩ පටන් ගන්න නිසා අදත් ෆෝන් එක අරගෙන බලනකොට මා යක්ෂ බොසාගෙන් මැසේජ් එකක් තියෙනවා

"💬 office එන විදියට එන්න එපා casual ඇදගෙන එනවා "
යකෝ මූ ලග ඉදියා නම් හා දත් දෙක ආමාශගත කරලා නවතින්නේ මේ කොහෙවත් ඉන්න හාවෙක් කියන දේවල් කරන්න මම බැදිලා නැ නේ casual ඇදලා කොහොමද යකෝ ගෙදරින් එන්නේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා තමයි යන්න වෙන්නේ
ඕන වෙඩිමක් කරගන්න කියලා මම යන්නේ නැ

ඒත් මූ ගෙදරට ආවොත්

ඉතින් මට මොකෝ

නොගියොත් මූ මොනා කරයිද

අයිෂ් මූ නම් මාව කන්න ආපු එකෙක් යන්නම වෙනවා මම වොෂ් එකක් දාගෙන පහලට ගියා

අයිෂ් මූ නම් මාව කන්න ආපු එකෙක් යන්නම වෙනවා මම වොෂ් එකක් දාගෙන පහලට ගියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Yunha's outfit

ජීවිතේ මෙච්චර කාලෙකට නොකියපු ටොන් පච ගොඩක් ගෙදර එවුන්ට ඇදබෑවා හැබැයි දෙන්නෙක්ට නම් මම කියපුවා පොඩ්ඩක්වත් විශ්වාස කරපු පාටක් නම් තිබුනේ නැ

එකෙක් තමයි මගේ soulmate මම හැරෙනකොට කියයි මොකද්ද කරන්න යන්නේ කියලා මහ කැත් කුප්ප හිනාවක් දාගෙන මගේ දිහා බලාගෙන හිටියා ඒ හිනාව නම් මට ඇල්ලුවේ නැ

𝑴𝒚 𝑬𝒗𝒊𝒍 𝑪𝑬𝑶😈❤️||𝑱𝑱𝑲|| (𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆)Donde viven las historias. Descúbrelo ahora