10

345 67 93
                                    

2021  ජනවාරි

ජනවාරි 8 ඉදන් 11 වෙනකල් zhan සහ yibo එක්ව කාලය ගත කලා .බොහොම කාලයකට පස්සේ තමයි මෙහෙම දවස් ටිකක් ආවේ.
ඒක නිසා ජනවාරි 10 තිබුනු Tencent news star power awards වල zhanට award එකක් තිබිලත් ඒකට ගියේ නෑ. වීඩියෝ මැසේජ් එකක් යැව්වා විතරයි.

ඉතින් ඊට පස්සේ 11 වෙනිදා යිබෝ ගියාම zhan ගේ මූණ මැලවිලා තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් ඊට පස්සේ 11 වෙනිදා යිබෝ ගියාම zhan ගේ මූණ මැලවිලා තිබුනෙ..

" ඒ දවස් හතර පුදුම ඉක්මනින් ගෙවුනා රයන්.."
මම zhan ගේ physiotherapy session එක කරමින් ඉන්න කොට ඔහු කීවා.

" යිබෝ the untamed නාට්‍යයේ ඔබ එක්ක රගපෑ අනෙක් ප්‍රධාන නලුවා නේද? "
බලහත්කාරයෙන් හසිනි මගේ මොලයට දාපු දැනුම ප්‍රයෝජනවත් වන වෙලාවක් ඒවි කියලා මට කලින් හිතුනෙ නෑ.

" ඔව් ඔව්..ඒ 2018 summer  එක!!! "
එය මතක් කරන විට zhan ගේ ඇස් දිලිසුනා.

" ඒ කාලයේදීද  ඔහුව හමුවුනේ? "

" නෑ නෑ. ඊට කලින්. මට එයාව හමු වුනේ 2017 මාර්තු . DDU එකේදි. ඒ කිව්වේ Day Day up tv වැඩසටහනේදි.
මම ඒ කාලේ හිටිය Xnine group එකත් එක්ක ඒකට ගියා. Yibo ඒකේ host කෙනෙක්. ඒත් ඒකෙදි අපි දෙන්නා වැඩිය කතා කලේ නෑ  . හැබැයි ඒක ඉවර උනාට පස්සේ yibo , Da zhangwei ගෙන් මගේ WeChat එක ඉල්ලාගෙන තියෙනවා.."
Zhan ගේ මූණ  දගකාර හිනාවකින් පිරුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now