49

178 46 100
                                    

වර්තමානය.

Xiao Zhan ..

අද anti's website එකකින් article එකක් දාලා.

" wang yibo ගේ ව්‍යාජ චායාරූපය ඇත්තටම ව්‍යාජද??"

ඔන්න ඒකේ topic එක.

" ඒ චායාරූපය ව්‍යාජ නම් ඒ ඉන්නේ wang yibo නොවෙයිද?? ඇත්තටම නම් ඒ ඉන්නේ wang yiboම බවයි පැහැදිලිවම පේන්නෙ..
නැතිනම යිබෝට අප නොදන්නා නිවුන් සහෝදරයෙක් වත් සිටියිද??

හොදයි, ඒ wang yibo ගේ චායාරූපයක් photoshop ආකාරයෙන් සකසා වෙනත් පුද්ගලයෙකු එක් කර edit කලා විය හැකියි.
එසේ නම් wang yibo මේ අවස්ථාවේ කල යුත්තේ තමන් පමණක් සිටින original photo එක නිකුත් කිරීමයි.
නමුත් ඒ පුද්ගලයා wang yibo ගේ අතින් අල්ලාගෙන සිටින ආකාරය දුටු විට එය photoshop කල බව කීමට අපහසුය.
ඇත්තටම මේ ව්‍යාජ චායාරූපයක්ද?? නැතිනම් සත්‍ය චායාරූපයක් leak වීමක්ද?? ""

අපොයි මේ නල්ල මලේ page කාරයෝ නම්..!!
මට මේවා එක්ක එන තරහ ගැන නම් කියන්න වචන නෑ..

ඒත් ඇත්තටම මේක කොහොම හදපු ෆොටෝ එකක්ද කියලා අපිට තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක්..
යිබෝටයි , රයන්ටයි දෙන්නටම මේ setting එක මතකයි වගේ කිව්වට මට ඒ ගැන කිසිම idea එකක් නැත්තෙ ඇයි..

මම ඒ මනුස්සයා යිබෝගෙ අත අල්ලාගෙන ඉන්න හැටි බැලුවා ..
එයයි යිබෝගෙ අත අල්ලාගෙන ඉන්නෙ , යිබෝ නෙවෙයි. යිබෝගෙ wrist එක හරියෙන් තමයි අල්ලාගෙන ඉන්නෙ. ඇත්ත, එහෙම එකක් හොදට photoshop කරන්‍නත් අමාරුයි තමයි.
යිබෝගෙ අත බලෙන් අල්ලා ගත් පාටකුත් නෑ. යිබෝ හොදට එයාගෙ මූණ දිහා බලාගෙන හිනාවෙලා වගේ ඉන්නෙ.

මට නම් මුකුත් තේරෙන්නෙ නෑ.. මේක මාර ප්‍රහේලිකාවක් !

..........❤️💚........

2022 මැයි

රයන්

මේ සැරේ chinese valentine එකට 5-20 ට zhan , yibo දෙන්නගෙ endorsements වලට පිස්සු හැදිලා වගේ.

Zhan ගෙ bubbly වලට තියෙන්නෙ රතු - කොල පාට වල couple බීම බෝතල්..

Zhan ගෙ bubbly වලට තියෙන්නෙ රතු - කොල පාට වල couple බීම බෝතල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now