44

180 44 44
                                    

වර්තමානය.

රයන්

අද legend of shen yuan රූගත කරන අවසාන දවස .
අන්තිම සීන් එක විශේෂ එකක්.

ඒ තමයි shen yuan මියයන දර්ශනය .

සදාකාලික රාත්‍රිය තිබෙන වනාන්තරයේ එකම එක තැනක් තියෙනවා ආලෝකමත් වෙලා තියෙන.
එතන තමයි ඒ magical ජේඩ් අසිපත තියෙන්නෙ. ලොකු කලු ගලක් අස්සේ ඒක තියෙන්නෙ .. ඒත් අසිපතේ තියෙන බලය සහ මැණික් නිසා ඒ කලුගල් පර්වතය විනිවිද පේන වීදුරුවක් වගේ පේන්නේ . ඒක ඇතුලේ ජේඩ් අසිපත දිලිසෙනවා. මේ දෙන්නා එක එක මායාවන් එක්ක martial arts එහෙම පාවිච්චි කරලා පාශාණය බිදලා කඩුව ගන්නවා. ඊට පස්සෙ වටේම රතු පාට එලියක් විහිදෙනවා..

" රතු මකරා.."

දෙන්නම දුවන්න ගන්නවා ..

මේ දෙන්නා දුවන කොට අලුතින් මරණීය උගුල් මැවෙනවා. ඉතින් දෙන්නට දෙන්නා උදව් කරගන්නවා. එකිනෙකාව ආරක්ෂා කර ගන්නවා.
අන්තිමට තමයි දරුණු රතු පාට මකරා එන්නේ.
මකරා දෙන්නටම පහර දෙනවා. දෙන්නගෙම ශක්තිය හොදටම වැයවෙලා.
මකරා බිම වැටිලා  දුර්වලව ඉන්න jiahao ට ගින්දර වලින් පහර දෙන්න හදනකොට shen yuan එයාලා දැන් හොයා ගත්ත ජේඩ් අසිපත jiahao පැත්තට විසිකරනවා. මොකද ඒ අසිපත අතේ තියෙන කෙනෙක්ව පරාජය කරන්න බෑ.

" jiahao මෙය  ගන්න.  මෙයින් සටන් කරන්න .."

ඊට පස්සේ shen yuan තමන්ගේ කඩුවෙන් මකරා එක්ක සටන් කරනවා . මකරා jiahao අතහැර shen yuan ට පහර දෙනවා. Shen yuan ට දරුණු තුවාල වෙනවා. Jiahao අමාරුවෙන් මකරාට ජේඩ් අසිපතින් පහර දෙනවා.  එයින් තුන් පාරක් මකරාට පහර දුන්නම ඌ මැරෙනවා.

  එයින් තුන් පාරක් මකරාට පහර දුන්නම ඌ මැරෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jiahao , shen yuan ලගට දුවගෙන එනවා. එයාට හොදටම අසාධ්‍යයි. මරණීය තුවාල වෙලා තියෙන්නෙ..
Jiahao ට තේරෙනවා ජේඩ් අසිපත එයාට දුන්නෙ එයාව බේරගන්න කියලා . ඒක shen yuan ගෙ අතේ තිබුනා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.
Jiahao හොදටම අඩනවා. Shen yuan එයාගෙ ඔලුව අතගානවා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now