30

220 46 63
                                    

වර්තමානය

Xiao Zhan

අද යිබෝ henan වල ඉදන් beijin ගියා. Henan වලදි තිබුනු වැඩ ටික, ඒ කිව්වෙ tourism promotion documentary එකයි, wild aid documentary එකයි shooting කරල ඉවර වුනානෙ.
මගේ shanghai වල මේ legend of shen yuan shooting නම් මාස 4 ක් තියෙනවා. ඒ වුනාට ලග එන chinese new year එකට නම් පොඩි break එකක් ලැබේවි.

" chinese new year එක එන්න කලින් මම shanghai එන්නම් ඔයාව බලලා යන්න"
යිබෝ කිව්වෙ වීඩියෝ කෝල් එකක් ගත්ත වෙලාවක.

" අනේ.. එන්න එන්න එහෙනම් . ඔයාගෙ movie එකේ වැඩ ටික settle වුනාම එන්න "

මේ දවස් වල යිබෝ අලුත් ෆිල්ම් එකක් ගැන සාකච්ඡාව. ඒක චීන යුද හමුදා නිලධාරියෙක්ගෙ චරිතයක් . යිබෝ මේ වෙනකොට චීන හමුදාවට, පොලීසියට සම්බන්ධ movies, dramas කීපයක්ම කරලා තියෙනවනෙ. මේ අලුත් එක ඒ ඔක්කොටම වඩා ලොකු production එකක්.

" zhan ge.."

" ම්ම්...."

" මම ආවම ඔයා මාව date එකක් අරන් යන්න "

" date එකක්? "

" ඔව්. Proper date එකක්. අපි හරියට date එකක් ගියේ නෑ කාලෙකින්"

" හරි.. පාරවල් දිගේ අපි දෙන්නා විතරක් ඇවිදලා, ඊලඟට shopping ගිහින් ඔයාට lego set එකක් අරන්., ඊට පස්සේ කොහෙට හරි ගිහින් කාලා?? "

ඒ වචන මගේ කටින් පිටවෙද්දීම ලයිට් එලි දිලිසෙන shanghai city එකේ නිදහසේ අත් අල්ලාගෙන යන අපි දෙන්නව මගේ හිතේ මැවුනා.

යිබෝගෙ හිතෙත් ඒ වගේ පින්තූරයක් මැවෙන්න ඇති. එයා ලස්සනට හිනා වුනා.

" ඒ ඔක්කොම බැරිවුනත් පුළුවන් තරමක් අපි කරමු zhan ge.."

"ok.. Deal.. !! "

" zhan ge, ඔයාට මතකද අපේ පලවෙනි date එක?? අපේ පලවෙනි official date එක?? "

.....................❤️💚............

අම්‍මෝ.. ඒක අමතක වෙන්නෙ කොහොමද??
ලස්සනම හීනයක් වගේ මතකයක් ගෙනාව අපේ පලවෙනි official date එක.

හැබැයි එදාම අපිව පැපරාසින්ටත් අහුවුනා.

................❤️💚............

වර්තමානය.

රයන්

" මට සමාවෙන්න shen yuan , මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ .. මේ විවාහ පොරොන්දුව ගැන.. මාව විශ්වාස කරන්න"
කදුලු සලමින් කියන්නෙ Ming lisha කුමරිය. ඒ කියන්නෙ Dilraba .
" අනික මට කවදාවත් ඔබ එවූ එකදු හසුන්පතක් හෝ ලැබී නැහැ.."

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now