39

189 40 29
                                    



2021- දෙසැම්බර්

Xiao Zhan

දෙසැම්බර් පලවෙනිදා යිබෝගෙ Luoyang ඩ්‍රාමා එක broadcast වෙන්න පටන් ගත්තා. Historical detective ඩ්‍රාමා එකක්නෙ. හිතුවා වගේම හොද ratings අරගෙන ඒක ජනප්‍රිය වෙලා.  යිබෝ ඒකේ main character එක Bai Hong yi විදිහට තමයි රගපාන්නෙ.

මේ දවස් වල Yibo official account එකේ header එක Bai Hong yi වෙනුවෙන් තමයි හදලා තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ දවස් වල Yibo official account එකේ header එක Bai Hong yi වෙනුවෙන් තමයි හදලා තියෙන්නෙ..
ඒකේ background එකේ චයිනීස් වලින් තියෙන වචන අතර sunrise සහ sunset කියන වචන දෙකත් තිබුනා ඔයාලා දැක්කද?
ඒකට පොඩි කතාවක් තියෙනවා.

 ඒකේ background එකේ චයිනීස් වලින් තියෙන වචන අතර sunrise සහ sunset කියන වචන දෙකත් තිබුනා ඔයාලා දැක්කද? ඒකට පොඩි කතාවක් තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යිබෝ Luoyang රූගත කරලා ඉවර කලේ පහුගිය මාර්තු මාසෙ විතර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යිබෝ Luoyang රූගත කරලා ඉවර කලේ පහුගිය මාර්තු මාසෙ විතර.
අපිට ඒ අන්තිම දවස්වල කාලෙකින් හම්බවෙන්නවත් බැරිවෙලා හිටියේ..  අපි දෙන්නටම ගොඩක්ම පාලුව දැනුන
කාලයක්..
මාර්තු මාසේ luoyang wrap up කරන්න ලංවෙලා යිබෝ මට කතා කලා..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now