16

268 64 96
                                    

වර්තමානය.

Xiao Zhan pov

Wang zhuo cheng මට call කලා. ඒ කිව්වේ TU Jiang cheng නලුවා.

" zhan , ඔයා හොදින්ද ? හැමදේම හොදින්ද ? "
ඔහු ඇහුවා.

ඔහු අහන්නේ මොකක් ගැනද කියලා මට හිතා ගන්න පුළුවන් .
යිබෝ මිලාන් වල chanel fashion week එක ඉවර වුනාට පස්සේ පෘතුවියෙන් අතුරුදහන් වෙලා වගේ , කිසිම ආරංචියක් නෑ.
ඒ අතරේ මගේ i miss you කියලා කැප් එක දා ගත්ත ෆොටෝ හැමදාම ඉන්ටර්නෙට් එකේ යනවා.
ඒ මදිවට මම ඊයේ තත්පර 28 ක් දිග වීඩියෝ එකක් දැම්මා douyin වල.. Right here waiting සින්දුවේ කෑල්ලක් .
Fandom එකත් හොදටම කලබල වෙලා කියලා ආරංචියි.

ඉතින් Wang zhuo cheng මගේ TU එන්න කලින්ම යාලුවෙක්.
මේ වෙන දේවල් එක්ක මොකක් හරි අව්ලක් කියලා එයාට හිතෙන එක සාධාරණයි.

" යිබෝ මේ දවස් වල පොඩි නිවාඩුවක් ගන්නවා, zhuo cheng . තව දවස් කීපයකින් එයි." මම කිව්වා.

" ආ.. එහෙම නම් කමක් නෑ. උඹේ මේ දවස් වල වෙයිබෝ වල යන ෆොටෝ දැකලා මම කලබල උනා"

" නෑ නෑ.. හැමදේම හොදින්"
මම කිව්වා.
මම බොරුවක් කිව්වෙ නෑ. හැමදේම හොදින් වෙයි කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. මගේ බොබෝ එයාගෙ හිත වෙනස් කරගන්න එකක් නෑ කවදාවත් .

Zhuo chen කතා කලාම මට ඉබේම මතක් වුනේ TU shooting කාලේ.
මම යිබෝ එක්ක officially යාලු වුන අලුත ඒ.
වෙන කවුරුවත් හරියටම අපි ගැන දැන ගෙන සිටියෙ නැති කාලේ.

රූගත කරන කොට ලැබුන පොඩි break එකකදී යිබෝ washroom එක පැත්තට යනකොට මාත් එයා එක්කම ගියා.

අපි දෙන්නම wei wuxian සහ lan zhan වගේ hair styles දාලා ඒ වුනාට casual විදිහට සාමාන්‍ය ඇදුම් ඇදලා හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි දෙන්නම wei wuxian සහ lan zhan වගේ hair styles දාලා ඒ වුනාට casual විදිහට සාමාන්‍ය ඇදුම් ඇදලා හිටියේ .
washroom එකේ අතහෝදන සින්ක් තියෙන area එකට ගිය ගමන් මම එලියේ දොර වහලා යිබෝගෙ ගෙල වටේ මගේ අත් දෙක දා ගත්තා..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now