26

186 51 45
                                    

වර්තමානය.
Xiao Zhan

ඔන්න ඉතින් drama එකේ co-actors තුන්දෙනාගේ dinner date එක.
Plan එක උනේ අපි තුන්දෙනා film set එකේ ඉදලා SUV එකකින් restaurant එකට යනවා.
Yang yang ගේ පෙම්වතිය වෙනම කැබ් එකකින් එතනට එනවා.

අපි Tsuru කියන ප්‍රසිද්ධ japanese restaurant එක තමයි තෝරාගත්තේ. VIP room එකක් නිසා privacy එක ගැන ප්‍රශ්නයක් නෑ. අපි රෙස්ටුරන්ට් එකට ගිහින් විනාඩි පහලවකින් විතර තමයි yang yang ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ආවේ. පහුගිය දවස් වල ඉන්ටර්නෙට් එකේ ගියපු gossip ඇත්ත එහෙනම්. එයත් ජනප්‍රිය නිලියක්.

" හෙලෝ Wang Churan, කොහොමද ඔයාට? "
Dilraba එයාව වැලද ගත්තා. මමත් අතට අත දී එයාට කතා කලා.

එකම film set එකේ දැනට දවස් ගානක් වැඩ කලාට අපිට හරියට කතා කරන්නවත් වුනේ නෑනෙ.
මේ ඩ්‍රාමා එක shoot කරන්න පටන් ගත්ත දවසේ ඉදන්ම එක එක බකට්.
මුලින්ම shooting කරන ෆොටෝස් පැපරාසින් අතට ලීක් වුනා. ඊට පස්සේ peng chao ට කතාව වෙනස් කරන්න ඕන වෙලා ජරමරයක් වුනා.
අදින් පස්සේවත් මේ කරදර ඉවර වේවිද?

ඉතින් අපි co-actors තුන්දෙනාට අද තමයි හරියට කතා කරන්න පුළුවන් කමක් ලැබුනේ.
මම මීට කලින් yang yang , dilraba දෙන්නා එක්කම වැඩ කරලා නෑ. ඒ දෙන්නම ඉක්මනින් හිතවත් වෙන, විහිලු කරන්න කැමති friendly අය කියලා මට තේරුණා. Wang churan වුනත් මුලින් සබකෝලයෙන් වගේ හිටියට එයත් මිත්‍රශීලී ගෑණුලමයෙක් .

Good food -good wine - good company එක්ක වෙලාව යනවා තේරුනෙත් නෑ. අපි බොහොම relaxing dinner date එකක් ගත කලා.

දැන් ආපහු යන්න plan එක කොහොමද. අපි තුන්දෙනා movie set එකේ ඉදන් ආපු SUV එකෙන් yang yang සහ එයාගෙ girlfriend එයාලා අද නවතින හොටෙල් එකට යනවා.
මමයි , dilraba යි තම තමන්ගේ වාහන ගෙන්වාගෙන වෙන වෙනම යනවා.
කපල් එක එකම වාහනෙන් යනවා පැපරාසියො දැක්කොත් තමයි අවුල වෙන්නෙ. ඒ ජෝඩුව මෙහෙම පරිස්සම් වෙන්න ඕන නම් මායි යිබෝයි ගැන කවර කතාද.

ඉතින් , dinner එක ඉවර වෙලා මගේ රූම් එකට එනකොට රෑ 12.00 විතර. ඒ වෙලාවට බොබෝට කෝල් කරන්න හිතුනෙ නෑ මට. එයා හොදටම නිදි ඇති.

.............❤️💚.....................

2018 මැයි

Xiao zhan

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now