20

252 59 79
                                    

වර්තමානය.
Xiao Zhan pov

යිබෝ වැඩ ඉවර වෙලා කෝල් එකක් ගන්න කල් මම අපේ කතාවේ මතක අතර සැරිසැරුවා.

අද තිබුනු මගේ අලුත් ඩ්‍රාමා එකේ booting ceromony එකෙන් පස්සෙ මට ඉබේටම හිතට ආවේ යිබෝයි මායි නාදුනන දෙන්නෙක් වගේ හිටිය 2018 ජූනි මාසෙ තිබුන අපේ the untamed booting ceromony එක .

ඒ වුනාට අපි දෙන්නා ගොඩක් හිනාවෙවී , සතුටින් හිටිය සෑහෙන්න close කියලා හැමෝටම පෙනුනු script reading එක තිබුනේ ඊට කලින් දවසේ.

ඒ වුනාට අපි දෙන්නා ගොඩක් හිනාවෙවී , සතුටින් හිටිය සෑහෙන්න close කියලා හැමෝටම පෙනුනු script reading එක තිබුනේ ඊට කලින් දවසේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා script reading එකෙන් පස්සේ අපි නැවතිලා හිටිය හෝටලේට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා script reading එකෙන් පස්සේ අපි නැවතිලා හිටිය හෝටලේට ගියා. යිබෝට තිබුනේ මගෙ room එකට යාබද room එක.

" zhan ge , ඔයා එනවද මගේ රූම් එකට?? අපි වීඩියෝ ගේම් එකක් play කරමු?? "
කාමර දෙකට වෙන් වෙලා යන්න ලෑස්ති වුන වෙලාවේ එයා ඇහුවා.

" ම්ම්.. හොදයි. මම wash එකක් දාගෙන එන්නම්.."

...
ඇගපත සෝදගෙන එහෙම ඉවර වෙලා , එහා කාමරයට වීඩියෝ ගේම් සෙල්‍ලම් කරන්න යන්න මම ඕනෑවට වඩා ලෑස්ති වුනාද මන්දා.  ටීශර්ට් කීපයක්ම ඇදලා අන්තිමට එකක් තෝරගත්‍තා කලු පාට ශෝර්ට් එකත් එක්ක . මගේ perfume බෝතලෙනුත් ටිකක් හලාගෙන මම යිබෝගෙ කාමරයට පිටත් වුනා.

.......................

ඉතින් යිබෝගෙ කාමරයේදී අපි රෑ කෑම ගත්තා. වීඩියෝ ගේම් සෙල්ලම් කලා.. කතා කර කර හිටියා..
සාමාන්‍ය විදිහට ..
ඕනැම යාලුවො දෙන්නෙක් කරනවා වගේ.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now