36

186 41 50
                                    

වර්තමානය.
Xiao zhan

ඩේවිඩ් සීරුවෙන් යිබෝගෙ ෆොටෝස් ඔක්කොම එඩිට් කලා. මාත් ඒ ෆොටෝ ඔක්කොම එකින් එක වෙන වෙනම re check කලා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" බොබෝ එන්න , ඔයත් මේ ඔක්කොම ෆොටෝස් ආයෙත් බලන්‍න" වැඩි පරෙස්සම කෝකටත් හොදයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" බොබෝ එන්න , ඔයත් මේ ඔක්කොම ෆොටෝස් ආයෙත් බලන්‍න"
වැඩි පරෙස්සම කෝකටත් හොදයි.

ඔක්කොම ෆොටෝස් හොදටම තිබුනා . ටීශර්ට් එකේ  ප්‍රින්ට් කරලා තිබුනු දේවල් වල trace එකක් වත් ඉතුරු නැති විදිහට .
දැන් තියෙන්නෙ මේ ටික publish කරන්න .

ඉතින් yibo official එකේ , ඒ ෆොටෝ 13 ක් දාන්න කියලා යිබෝ එයාගෙ ස්ටාෆ් එකට කිව්වා.

ඊට පස්සෙ david එයාගෙ photography page එකේ ඒ ෆොටෝස් ටික ඔක්කොම දැම්මා.

" හරි, දැන් වෙන කවුරු හරි , ඔයා තායිවාන් කොඩිය තියෙන ටීශර්ට් ඇන්ද ෆොටෝ එකක් දැම්මොත් ඒක මම බලාගන්නම් නීතියෙන්"
අපේ ලෝයර් lee මහත්තයා කිව්වා.

මේක නෙවෙයි වෙන්න ඇති perfect විසදුම.   ඒත් මම හිතන්නෙ මේ තමයි දැනට අපිට ගන්න තියෙන හොදම පියවර.

ඊලගට මට විසදගන්න ප්‍රශ්නයක් තියෙනවා.
කවුද මගෙ කොල්ලාව එච්චර ජරා විදිහට ප්‍රශ්නයක පටලවන්න හැදුවෙ කියලා හොයන්න.

...........❤️💚............

2021 නොවැම්බර් 06

රයන්

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now