32

189 42 88
                                    

2021 සැප්තැම්බර්

වර්තමානය.
රයන්

මම තාම යිබෝ එක්ක beijin වල.
එදා vogue photoshoot එකේදි නොදන්නා එක්කෙනෙක් යිබෝගෙ ෆොටෝ ගත්ත බව zhan ට කිව්වම එයා අපිට වඩා කලබල උනා. අපි නම් එදා ඒ යිබෝගෙ කරදරකාර ෆෑන් කෙනෙක් වෙන්න ඇති කියලානෙ හිතුවෙ.

යිබෝ රෑ කෝල් කරලා දවසේ වෙච්චි දේවල් කතා කරන කොට zhan ට නිකමට ඒ ගැන කියලා තියෙන්නෙ.
කොහොමත් යිබෝ සම්බන්ධ දේකදී zhan ගොඩක් කලබල වෙනවනෙ.
යිබෝගෙ GQ magazine එකේ editorial එකේ හිටිය යාලුවා zixun ට කතා කරල මේ ගැන කියලා තිබුනෙ zhan මයි.

දැන් බලන කොට zhan කලබල උන එක සාධාරණයි වගේ.
ඒක ප්ලෑන් කරලා කරපු වැඩක්. ඒ මනුස්සයා yibo official එකේ බොරු ID එකක් පෙන්නලා තමයි ඇවිත් තියෙන්නෙ.

ඊට පස්සේ , vogue photoshoot එකේ stylist හදිසියේම අද zixun ට කතා කරලා. Zixun එදා හිටිය cameraman , ඩේවිඩ් එක්ක එයා හම්බවෙන්න ගිහින් .
ඒ මොකක්ද කලබලේ කියලා අපි හිත හිත හිටියේ.

යිබෝ Anta sportswear දැන්වීමක් ශූට් කරන්න යන ගමන් හිටියේ . අපිත් හිටියේ වාහනේ.
ඒ රූගත කිරීමෙන් පස්සේ shanghai වලට airtickets බුක් කරලා තිබුනෙ.
Zhan ව බලන්න යන්න. මාත් ඒ එක්කම යනවා.

Zixun ගෙන් ඒ වෙලාවෙ කෝල් එකක් ආවා. යිබෝ handsfree දැම්මෙ වෙලා තියෙන දේ අපිටත් දැනගන්න.

" යිබෝ, පොඩි අව්ලක් . එදා ශූට් එකේදි ඔයා අන්තිමට ඇන්ද ඇදුම stylist තෝරලා තියපු එකක් නෙවෙයි.. "

" මොනවා? ඒ මොකද? "

" කොහොම හරි, ඇසිස්ටන්ට් අන්තිමට අස්කරන්න බලනකොට ඔයා ඒ ඇන්ද ඇදුම තිබිලත් නෑ."

" තිබිලා නෑ?? "

" ඔව්. ඔයා අන්තිමට ඇදපු සූට් එක අතුරුදහන් වෙලා"

........................❤️💚......................

වර්තමානය.

රයන්

යිබෝගෙ Anta දැන්වීම රූගත කරලා ඉවර වෙලා , අපි ලෑස්ති වෙලා ඉන්නෙ Shanghai යන්න.
එයාගෙ injured උන කකුලත් දැන් හොදයි , ඒ වගේම ඊලග දවස් තුනක් විතර යිබෝට ලොකු වැඩක් නෑ. Advertiestments වල වැඩත් shanghai වල ඉදන් කරන්න පුළුවන් විදිහට යිබො studio arrange කර ගත්තා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now