23

236 58 64
                                    

වර්තමානය.
Xiao zhan  pov

" ගුඩ් නයිට් zhan ge.."

සහය නිශ්පාදිකා  Peng Yue එහෙම කිව්වම වාහනේ ලගට ඇවිද යමින් සිටිය මගේ කකුල් එක පාරට නැවතුනා.

මීට මාසයකට කලින් හිටිය Xiao Zhan නම් ඒ ආමන්ත්‍රණයට කැමති නැති වුනත් හිනාවෙලා ඉවසගෙන ඉදීවි.
ඒත් අර GQ මැගසින් interview සිද්ධියෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Field එකේ අනික් අයගෙ සිත් රිද්දන්නෙ නැතිවෙන්න පරිස්සමෙන් වැඩ කරලා මගේ ජීවිතේට වැදගත්ම එක්කෙනාගෙ සිත රිද්දන මෝඩ වැඩ මම ආයෙත් කරන එකක් නෑ.

" peng yue, මට සමාවෙන්න මෙහෙම කියනවට. ඔයා මට වෙන කැමති විදිහකට කතා කරන්න . ඒත් zhan ge කියලා කියන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?? "

මම එහෙම කිව්වා.
මගේ පිටිපස්සෙන් ආපු රයන්ගෙයි , xin yi ගෙයි මූණු වල ඇදුනු පුදුමය පිරුනු පොඩි හිනාවෙන් මට තේරුණා එයාලත් මගෙ කතාව අනුමත කල බව.

සමහරවිට peng yue ගෙ හිත රිදෙන්න ඇති.
ඒත් අද මම එහෙම කිව්වේ නැතිනම් දිගටම මට zhan ge කියලා කතා කරන්න ගනිවී.
එහෙම මට කියන්නෙ මගෙ කොල්ලා විතරයි.

...........❤️💚..........

2021 මැයි.

...රයන්....

මැයි මාසයේ අවසානේ J618 boiling night ප්‍රසංගයේ performance වලට කලින් Xiao Zhan ඩ්‍රෙසින් රූම් එකේ make up කරනවා.
එයා ලෑස්ති වෙනකල් මම weibo පැත්තෙ ගියාම දැක්කා yibo official එකෙන් මැයි මාසෙ monthly report එක දාලා. මේ අවුරුද්දේ YBO එකෙන් හැම මාසයක්ම අන්තිමට පොඩි වීඩියෝ එකකින් මාසයේ යිබෝ කරපු වැඩ වල සාරාංශය දානවනෙ.
අපරාදෙ කියන්න බෑ කොල පාටට අමතරව රතු පාට කහ පාට තමයි theme colors අරගෙන තියෙන්නෙ.
බලන්නකො මේ එක රූප රාමුවක ඉලක්කම්..
23.8,   28,    18.. !!

 !!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now