42

176 44 60
                                    

වර්තමානය.

රයන්

අපිට ඒ වෙලාවෙම zhan එක්ක කතා කරන්න ඕන උනා. මොකද හෙට උදේ shooting යන්න කලින් zhan ට මේක විස්තර ඇතුවම කියන එක හොදයි.
දැන් රෑ 11.30 යි. Zhan නිදිද දන්නෙත් නෑ.
ඒත් අපි එයාගෙ hotel suite එකට ගියාම එලියට ආවේ පොඩ්ඩක් වත් නිදිමත පාටක් නැති.. මූණත් ටිකක් blush වුන zhan කෙනෙක් ..

" මම යිබෝ එක්‍ක කතා කර කර හිටියේ..
ඇයි ඔයාලා හදිස්සියේ ?? කරදරයක්වත්ද?? "
Zhan කිව්වා.

" යිබෝ බොස් තාම නිදි නැතිනම් එයාවත් වීඩියෝ කෝල් එකකට ගමු.. ". Wu chang යෝජනා කලා.

Zhan ගෙ i pad එකෙන් යිබෝවත් එකතු කර ගත්තම අපි හැමෝම ඉන්නවා දැකලා එයා පුදුම වුනා.
" මොකක් හරි කලබලයක්ද?? "

" Liu min ට කතාවක් කියන්න තියෙනවලු බොබෝ.."

Zhan එහෙම කිව්වට පස්සේ Liu min කටහඩ අවදි කලා.

" යිබෝ බොස් shanghai වල හිටිය අන්තිම දවසේ අපි හැමෝටම dinner එකට මෙහේ එන්න කියලා කිව්වා මතකද?? ඒත් අන්තිම දවසවත් බොස්ලා දෙන්නට නිදහසේ ඉන්න දෙමු කියලා අපි ඒක කැන්සල් කලා මතකයිනේ? "
Liu min එහෙම කිව්වම zhan සහ yibo මූණට මූණ බලලා හිනාවුනා..

" ඒ නිසා මට ඒ දවස හොදට මතකයි. ඉතින් එදා මම Red lantern pub එකට ඩ්‍රින්ක් එකක් ගන්න... එදා මම peng yue ව දැක්කා යාලුවො කීප දෙනෙක් එක්ක pub එකට ඇවිත් ඉන්නවා. එයා මාව දැක්කෙ නෑ. එයාලා ගොඩක් drinks ගත්තා.. ඩාන්ස් කලා.. Peng yue ස්ටේජ් එකට ගිහින් karaoke සින්දුත් කිව්වා. එයාට එහෙම මානසික පීඩනයක් තිබුනු බවක් පෙනුනෙ නෑ..
බාහිරව පේන දෙයින් depression ගැන අදහසක් ගන්න බැරි බව මම අහලා තියෙනවා..
ඒත් peng yue බොස්ට කියපු විදිහට මුලු රෑම එයා බෙල්ලේ වැල දාගන්න try කලා කියන කතාව වෙන්න බැරි දෙයක්.."

" එයා කීයට විතරද pub එකෙන් ගියේ.?? "
Zhan ඇහුවා.

" පාන්දර 1.00 පහුවෙලා. "

" liu min ඔයා pub එකේ තනියම එච්චර වෙලා හිටියද?? "
ඒ හොද ප්‍රශ්නය xin yi ගෙන්.

" ම්ම්.. මෙහෙමයි.." liu min ටිකක් ලැජ්ජාවෙන් හිනා වුනා.
"එදා මම pub එකේ වැඩ කරන ගෑණු ලමයෙක් හදුනාගත්තා. ඒකයි."

මං කැස්බෑවෙක් වූ හැටි..✅Opowieści tętniące życiem. Odkryj je teraz