25

226 50 72
                                    

Xiao Zhan
2018 අප්‍රේල්

එදා අපි පලවෙනි වතාවට ආදරෙයි කිව්වා.
අම්මෝ.. ඒක හරිම සුන්දර මතකයක්.

ඊට පස්සේ තිබුනු අභියෝගය අපේ සම්බන්ධය හැමෝගෙන්ම රහසක් විදිහට පවත්වාගෙන යන එක. අපි ඒකට හැමවෙලේම උත්සහ කලා.

ඒ වුනාට අපි දෙන්නා එකලග ඉන්න කොට බලසම්පන්න magnetic fileld එකක් හැදිලා අපි දෙන්නව නොදැනීම ඒකට අහුවෙලා එකිනෙකා ලගට ආකර්ෂණය වෙනවා කාන්දම් දෙකක් වගේ.
එතකොට මේක රහසක් විදිහට තියාගන්න හරිම අමාරු වෙනවා.

Set එකේ ඉන්න කොට සමහර වෙලාවට අපි පොඩි උන් දෙන්නෙක් වගේ හිනා වෙවී රණ්ඩු කලා. සින්දු කිව්වා.
සමහර වෙලාවට අපි අතර තිබුනේ කෑලි කපන්න පුළුවන් තරමේ sexual tension එකක්.
කොච්චර රහසක් විදිහට තියාගන්න හැදුවත් ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවනේ.
ඉතින් අපි එකිනෙකා වෙත හෙලන බැල්ම, රහසේ කරන පුංචි ස්පර්ශය TU cast එකටත් පෙනෙන්න ඇති. සමහර විට ඒවා කැමරා කාච වලත් සටහන් වෙන්න ඇති.

crew එක ඊලග scene එක රූගත කරන්න ලෑස්ති වෙනකල් අපි දෙන්නත් වාඩිවෙලා අපේ තිරපිටපත කියවමින් හිටියෙ .
අපි දෙන්නට තිර පිටපතේ copies දෙකක් තිබුනට අපි එකක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කලේ..
තැනින් තැන hearts එහෙමත් ඇදලා තිබුනා අපේ පොතේ .
එයාගෙ දෙබස් කොල පාටින් සහ මගේ දෙබස් තැඹිලි පාටින් හයිලයිට් කරලා.

ඉතින් පිටුවේ වැඩිහරියක් තැඹිලි පාටම තමයි. මේ wei wuxian නම් කතා කරනවා ගොඩක් වැඩියි.
මේ පිටුවටම lan zhan කියන්නෙ " mnn.." "boring" " wei ying " කියලා විතරයි. අසාධාරණයි.

" zhan ge , ඔයා බැලු බැල්මට ස්වීට් අහින්සක කොල්ලෙක් වගේ හිටියට ඇත්තටම ඔයා low key flirty

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" zhan ge , ඔයා බැලු බැල්මට ස්වීට් අහින්සක කොල්ලෙක් වගේ හිටියට ඇත්තටම ඔයා low key flirty."
යිබෝ රහසින් කිව්වේ ඉන්න ගමන් මම යිබෝගෙ නිරාවරණය වුනු දණහිස ඇගිලිතුඩු වලින් පිරිමදින කොට. .

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now